EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිනි දෙන්නා මෙදාපාර අහුවෙලා....:P;)

    :frown: මාව එහෙම අහු කරන්න බෑ පුතා..... "ගාල්ලේ ජංගි දාපු එකාට විකුණපු ලැප්ටොප් එකද?" කියලා ගානට අහලා ඈති....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::eek:
    දැන් මේ වෙලාව වෙනකොට උට ජැක් ගහන්න ඕනද දන්නේ නැහැ :lol:

    :shocked::frown: මෙයා මගුලක් කතා කරනවා........!! අද 100 බස් කාරයින්ට හැමිනෙන්න ඕනා..... RJ45 ගන්න ගිහින් හෙන පරිප්පුවක් කාලා ආවේ...... :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මාව එහෙම අහු කරන්න බෑ පුතා..... "ගාල්ලේ ජංගි දාපු එකාට විකුණපු ලැප්ටොප් එකද?" කියලා ගානට අහලා ඈති....... :lol:
    :eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::frown: මෙයා මගුලක් කතා කරනවා........!! අද 100 බස් කාරයින්ට හැමිනෙන්න ඕනා..... RJ45 ගන්න ගිහින් හෙන පරිප්පුවක් කාලා ආවේ...... :growl:
    :lol::lol: අද උන් ස්ට්‍රයික්...:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    AC bus weda kala ... uba ekaka yannepai :oo:

    :oo: වරුවක් විතර ඉදලත් ආවේ මාතර කොළඹ AC එකක් විතරයි බං.... ඒකේ ෆුල්..... අමාරුවෙන් ගාල්ල කොළඹ එකක එල්ලිලා කොල්ලුපිටියට ආවා..... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    AC කාමර වල ඉඳල වෙච්චි දේවල් වලට, යුරට AC බසුත් එපා වෙලා......:baffled::lol:
    ඔන්න රත්නෙ මම නෙමෙයි මේපාර උඹව ලිඳට දැම්මෙ :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: වරුවක් විතර ඉදලත් ආවේ මාතර කොළඹ AC එකක් විතරයි බං.... ඒකේ ෆුල්..... අමාරුවෙන් ගාල්ල කොළඹ එකක එල්ලිලා කොල්ලුපිටියට ආවා..... :)
    Office එකේ ඉඳල 138 එන්න තිබ්බනේ කොල්ලුපිටියට...:oo::oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: වරුවක් විතර ඉදලත් ආවේ මාතර කොළඹ AC එකක් විතරයි බං.... ඒකේ ෆුල්..... අමාරුවෙන් ගාල්ල කොළඹ එකක එල්ලිලා කොල්ලුපිටියට ආවා..... :)

    Panadura - Colombo ehemath weda kala ... :dull:

    AC කාමර වල ඉඳල වෙච්චි දේවල් වලට, යුරට AC බසුත් එපා වෙලා......:baffled::lol:

    :rofl::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් මාමෙ ... ග්‍රාම සේවකට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද ? :baffled:
    grama niladari
    දැං ඉන්නෙ ග්රාම නිලදාරින් විතරයි. ග්රාම සේවක කිව්වොත් උන් බලන්නෙ වත් නෑ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    grama niladari
    දැං ඉන්නෙ ග්රාම නිලදාරින් විතරයි. ග්රාම සේවක කිව්වොත් උන් බලන්නෙ වත් නෑ..

    :)

    graamayo epa wenne indala hitala ena dawase balan indala carbon kola daapu form katu purogena thawa porage graama talkuth ahala ah dan mekath aran pradeshiya sabawata yanna kivvama thamai.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Office එකේ ඉඳල 138 එන්න තිබ්බනේ කොල්ලුපිටියට...:oo::oo:

    :oo: 138ක තමා බම්බලපිටියට ආවේ.... එතන ඉදන් ආයෙත් කොල්ලුපිටියටත් 138 යන්නද බොල..... :growl:
     
    Status
    Not open for further replies.