අවශයය අයවළුන්ගේ දැන ගැනීම පිණිස......!!
වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note.
Code:http://kathandara.blogspot.com.au/2012/04/all-wives-out-there-take-note.html

වහිනව වහිනව ඉවරයක් නෑ

කියල වැඩක් නෑ .. කම්මැලි වෙනවා මේ වැස්ස නිසා !!![]()

අපි නම් ගෙදර ඉඳන් වැඩ කරන නිසා ශේප් ... පොඩ්ඩක් වැස්ස ගමන් ට්‍රැෆික් ඩබල් වෙනව උඹලට![]()

පල ඩෝ යන්න..... කොසාට ගානට පේමන්ට්ස් දීලා ඈති.....
ග් ර් ර් .... කියාපිය මේ අංකලයට, මම උඹේ පේමන්ට්ස් දුන්න බව......
![]()
බෝතල් පත්තර, පෑන් විලි කාරයෝ ඊට වඩා අන්ඩපාලයෝ......
![]()
අන්තිමේදී උඹටත් ටොපියක් දෙයිද දන්නේ නෑ ..![]()
උඹත් එක්ක හිටියොත් ඌට පේමන්ට් එකේ තමා ඉන්න වෙන්නේ !!![]()

මෙහේ නං ඉර එලිය වැටෙනවා ටිකක්.. කොච්චර වෙලාවකටද කියන්න බෑ.. ඊයෙ නං එපාම උනා! ජා ඇල ඉඳන් බත්තරමුල්ලට එන්න පැය 3ක් ගියා!අනේ මන්ද වැස්ස ගමන් ඔක්කොම වාහන පාරේ !! සංසාරේ එපා වෙනෝ ! ඒ අස්සේ බිසිනොස් ඩවුන් .. පිස්සු වගේ![]()

මෙහේ නං ඉර එලිය වැටෙනවා ටිකක්.. කොච්චර වෙලාවකටද කියන්න බෑ.. ඊයෙ නං එපාම උනා! ජා ඇල ඉඳන් බත්තරමුල්ලට එන්න පැය 3ක් ගියා!![]()

අනේ මන්ද වැස්ස ගමන් ඔක්කොම වාහන පාරේ !! සංසාරේ එපා වෙනෝ ! ඒ අස්සේ බිසිනොස් ඩවුන් .. පිස්සු වගේ![]()

රත්නෙ එදාම මගෙ ගාන ගෙව්වා බං![]()

වැඩේ කරාට පස්සෙ වෙලාවට සල්ලි ගෙවන්න ඕන කියන එක දන්නෑ ගොඩක් ලන්කාවෙ මිනිස්සු ... චා මැක්ස් ඒ අතින් නම් ... රත්නෙට සොරි ඩොට් කොම් තමයි![]()

ඒවානං කියලා වැඩක් නෑ බං! ගෙවන එක පුලුවං තරං කල්දාන්න බලන්නෙ
වැඩේ කරාට පස්සෙ වෙලාවට සල්ලි ගෙවන්න ඕන කියන එක දන්නෑ ගොඩක් ලන්කාවෙ මිනිස්සු ... චා මැක්ස් ඒ අතින් නම් ... රත්නෙට සොරි ඩොට් කොම් තමයි![]()

ewis ?? උන් ibm agent නෙ ?? උන් මොනාටද රත්නෙගෙන් ඩෙස්ක්ටොප් ගන්නෙ ?උඹ මොනාද බන් ගෙදර ඉඳන් කරනවා කිව්වේ ?
රත්නේ දැන ගන්න එපෑ ලෙවල් එකට වැඩක් කරන්න .. කොහෙද මූ !! අනික දැන් කොම්පැනි කාරයෝ ගෙන ගඩුවෝ උන් කරන්නේ ලොකු කොම්පැනි වලට නොදී පොඩි එකකට ඔය වැඩ දීල ක්‍රෙඩිට් පීරියඩ් එක පොඩිම එකාගෙන් උපරිම ගන්න .. බලහන් උදාහරනෙකට ඊ-විස් ල රත්නේගෙන් ඩෙස්ක්ටොප් ගත්තනේ ඩේට් චෙක් දීල එව්වත් රිටන් වෙලා පස්සේ තමා උන් සල්ලි දීල තියෙන්නේ !!![]()

ewis ?? උන් ibm agent නෙ ?? උන් මොනාටද රත්නෙගෙන් ඩෙස්ක්ටොප් ගන්නෙ ?![]()

ibm එකටත් නෝන්ඩියනෙ උන්ගෙ ඒජන්ට් පිටින් ඩෙස්ක්ටොප් ගන්නවා කිව්වාම!එක තමා කිව්වේ .. බොරු නම් උගෙන් අහපන් !!![]()

ibm එකටත් නෝන්ඩියනෙ උන්ගෙ ඒජන්ට් පිටින් ඩෙස්ක්ටොප් ගන්නවා කිව්වාම!![]()

මචං පරිස්සමින්...![]()
@ minipura - take care machan.

ඔව් බන් කොම්පැනි කාරයෝ හෙන වංචාව දාන්නේ.. උඹට කියන්න මම දන්න කැම්කොඩර් ගෙන්නන එකෙක් ඉන්නවා පිටකොටුවේ .. මාත් උගෙන් ගත්තේ හොඳ බඩු ගැනත් ලාබයි.. උන්ගෙන් අරන් තමා සොෆ්ට්ලොජික් එක කම් විකුනන්නේ ගොඩක් වෙලාවට .. ඔන්න බලපන් වැඩේ !!![]()

තියෙන ගානට ඔහේ තියෙනවා, බහි වගේ....මොකෝ තත්වෙ ? වතුර බැහැලාද ?

උඹ මොනාද බන් ගෙදර ඉඳන් කරනවා කිව්වේ ?