EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: අවශයය අයවළුන්ගේ දැන ගැනීම පිණිස......!! :baffled::dull:

    වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note.

    Code:
    http://kathandara.blogspot.com.au/2012/04/all-wives-out-there-take-note.html

    මාත් යන්න ඕන ඉන්දියාවට !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නම් ගෙදර ඉඳන් වැඩ කරන නිසා ශේප් ... පොඩ්ඩක් වැස්ස ගමන් ට්‍රැෆික් ඩබල් වෙනව උඹලට :dull:

    අනේ මන්ද වැස්ස ගමන් ඔක්කොම වාහන පාරේ !! සංසාරේ එපා වෙනෝ ! ඒ අස්සේ බිසිනොස් ඩවුන් .. පිස්සු වගේ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: පල ඩෝ යන්න..... කොසාට ගානට පේමන්ට්ස් දීලා ඈති..... :)

    :frown: ග‍් ර් ර් .... කියාපිය මේ අංකලයට, මම උඹේ පේමන්ට්ස් දුන්න බව...... :growl:

    :frown::frown: බෝතල් පත්තර, පෑන් විලි කාරයෝ ඊට වඩා අන්ඩපාලයෝ...... :rofl:

    :frown::frown:

    අන්තිමේදී උඹටත් ටොපියක් දෙයිද දන්නේ නෑ .. :lol:

    උඹත් එක්ක හිටියොත් ඌට පේමන්ට් එකේ තමා ඉන්න වෙන්නේ !! :(:baffled:

    රත්නෙ එදාම මගෙ ගාන ගෙව්වා බං :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද වැස්ස ගමන් ඔක්කොම වාහන පාරේ !! සංසාරේ එපා වෙනෝ ! ඒ අස්සේ බිසිනොස් ඩවුන් .. පිස්සු වගේ :(
    මෙහේ නං ඉර එලිය වැටෙනවා ටිකක්.. කොච්චර වෙලාවකටද කියන්න බෑ.. ඊයෙ නං එපාම උනා! ජා ඇල ඉඳන් බත්තරමුල්ලට එන්න පැය 3ක් ගියා! :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහේ නං ඉර එලිය වැටෙනවා ටිකක්.. කොච්චර වෙලාවකටද කියන්න බෑ.. ඊයෙ නං එපාම උනා! ජා ඇල ඉඳන් බත්තරමුල්ලට එන්න පැය 3ක් ගියා! :eek:

    මාර කම්මැලියි බන් :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද වැස්ස ගමන් ඔක්කොම වාහන පාරේ !! සංසාරේ එපා වෙනෝ ! ඒ අස්සේ බිසිනොස් ඩවුන් .. පිස්සු වගේ :(

    :sorry:

    රත්නෙ එදාම මගෙ ගාන ගෙව්වා බං :yes:

    වැඩේ කරාට පස්සෙ වෙලාවට සල්ලි ගෙවන්න ඕන කියන එක දන්නෑ ගොඩක් ලන්කාවෙ මිනිස්සු ... චා මැක්ස් ඒ අතින් නම් ... රත්නෙට සොරි ඩොට් කොම් තමයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry:

    වැඩේ කරාට පස්සෙ වෙලාවට සල්ලි ගෙවන්න ඕන කියන එක දන්නෑ ගොඩක් ලන්කාවෙ මිනිස්සු ... චා මැක්ස් ඒ අතින් නම් ... රත්නෙට සොරි ඩොට් කොම් තමයි :(

    උඹ මොනාද බන් ගෙදර ඉඳන් කරනවා කිව්වේ ? :eek:

    රත්නේ දැන ගන්න එපෑ ලෙවල් එකට වැඩක් කරන්න .. කොහෙද මූ !! අනික දැන් කොම්පැනි කාරයෝ ගෙන ගඩුවෝ උන් කරන්නේ ලොකු කොම්පැනි වලට නොදී පොඩි එකකට ඔය වැඩ දීල ක්‍රෙඩිට් පීරියඩ් එක පොඩිම එකාගෙන් උපරිම ගන්න .. බලහන් උදාහරනෙකට ඊ-විස් ල රත්නේගෙන් ඩෙස්ක්ටොප් ගත්තනේ ඩේට් චෙක් දීල එව්වත් රිටන් වෙලා පස්සේ තමා උන් සල්ලි දීල තියෙන්නේ !! :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry:

    වැඩේ කරාට පස්සෙ වෙලාවට සල්ලි ගෙවන්න ඕන කියන එක දන්නෑ ගොඩක් ලන්කාවෙ මිනිස්සු ... චා මැක්ස් ඒ අතින් නම් ... රත්නෙට සොරි ඩොට් කොම් තමයි :(
    ඒවානං කියලා වැඩක් නෑ බං! ගෙවන එක පුලුවං තරං කල්දාන්න බලන්නෙ :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ මොනාද බන් ගෙදර ඉඳන් කරනවා කිව්වේ ? :eek:

    රත්නේ දැන ගන්න එපෑ ලෙවල් එකට වැඩක් කරන්න .. කොහෙද මූ !! අනික දැන් කොම්පැනි කාරයෝ ගෙන ගඩුවෝ උන් කරන්නේ ලොකු කොම්පැනි වලට නොදී පොඩි එකකට ඔය වැඩ දීල ක්‍රෙඩිට් පීරියඩ් එක පොඩිම එකාගෙන් උපරිම ගන්න .. බලහන් උදාහරනෙකට ඊ-විස් ල රත්නේගෙන් ඩෙස්ක්ටොප් ගත්තනේ ඩේට් චෙක් දීල එව්වත් රිටන් වෙලා පස්සේ තමා උන් සල්ලි දීල තියෙන්නේ !! :baffled:
    ewis ?? උන් ibm agent නෙ ?? උන් මොනාටද රත්නෙගෙන් ඩෙස්ක්ටොප් ගන්නෙ ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ewis ?? උන් ibm agent නෙ ?? උන් මොනාටද රත්නෙගෙන් ඩෙස්ක්ටොප් ගන්නෙ ? :oo:

    එක තමා කිව්වේ .. බොරු නම් උගෙන් අහපන් !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක තමා කිව්වේ .. බොරු නම් උගෙන් අහපන් !! :D
    ibm එකටත් නෝන්ඩියනෙ උන්ගෙ ඒජන්ට් පිටින් ඩෙස්ක්ටොප් ගන්නවා කිව්වාම! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ibm එකටත් නෝන්ඩියනෙ උන්ගෙ ඒජන්ට් පිටින් ඩෙස්ක්ටොප් ගන්නවා කිව්වාම! :D

    ඔව් බන් කොම්පැනි කාරයෝ හෙන වංචාව දාන්නේ.. උඹට කියන්න මම දන්න කැම්කොඩර් ගෙන්නන එකෙක් ඉන්නවා පිටකොටුවේ .. මාත් උගෙන් ගත්තේ හොඳ බඩු ගැනත් ලාබයි.. උන්ගෙන් අරන් තමා සොෆ්ට්ලොජික් එක කම් විකුනන්නේ ගොඩක් වෙලාවට .. ඔන්න බලපන් වැඩේ !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් කොම්පැනි කාරයෝ හෙන වංචාව දාන්නේ.. උඹට කියන්න මම දන්න කැම්කොඩර් ගෙන්නන එකෙක් ඉන්නවා පිටකොටුවේ .. මාත් උගෙන් ගත්තේ හොඳ බඩු ගැනත් ලාබයි.. උන්ගෙන් අරන් තමා සොෆ්ට්ලොජික් එක කම් විකුනන්නේ ගොඩක් වෙලාවට .. ඔන්න බලපන් වැඩේ !! :lol:
    :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ තත්වෙ ? වතුර බැහැලාද ?
    තියෙන ගානට ඔහේ තියෙනවා, බහි වගේ....
    දවස් හතරකට පස්සේ ඉර එළියක් දැක්ක ...:):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ මොනාද බන් ගෙදර ඉඳන් කරනවා කිව්වේ ? :eek:

    රත්නේ දැන ගන්න එපෑ ලෙවල් එකට වැඩක් කරන්න .. කොහෙද මූ !! අනික දැන් කොම්පැනි කාරයෝ ගෙන ගඩුවෝ උන් කරන්නේ ලොකු කොම්පැනි වලට නොදී පොඩි එකකට ඔය වැඩ දීල ක්‍රෙඩිට් පීරියඩ් එක පොඩිම එකාගෙන් උපරිම ගන්න .. බලහන් උදාහරනෙකට ඊ-විස් ල රත්නේගෙන් ඩෙස්ක්ටොප් ගත්තනේ ඩේට් චෙක් දීල එව්වත් රිටන් වෙලා පස්සේ තමා උන් සල්ලි දීල තියෙන්නේ !! :baffled:

    web application development thamai karanne

    company karayo nama thawa kamak nae ... namak gamak nathi ungen salli ganna giyama thama irenne :baffled: