EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙරණේ උන්ට පිස්සු..... :angry: වතුර අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ..... :no: දැන් කඩුවෙලෙන් අහලා බැලුවේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FM දෙරන 12.30 නිව්ස් වලට කිව්වෙ..

    :oo: :no: නෑ බං.... ගගේ වතුර වැඩි උනත් පාරට දාන මට්ටමක නෑ.... ඊයේ හවසත් වතුර පාරේ..... අද උදේ වෙද්දි වතුර බින්දුවක් නෑ පාරේ...... :no: :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙරණේ උන්ට පිස්සු..... :angry: වතුර අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ..... :no: දැන් කඩුවෙලෙන් අහලා බැලුවේ...... :yes:
    එහෙනං උඹට කලින් යන්න බෑ.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: එල එල ස්තූති.... :D
    7.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hwjnuf.jpg

    මටමයි වෙන්නේ..........!! :no::no:

    දැන් ඉතින්, අම්මා මගේ ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නෑ............ :shocked::shocked:

    අයියෝ...........!! :growl::growl:

    කට්ටිය මේක බලලා...... කින්ඩි දාලා එහෙම යනවා නෙවෙයි හරිද.........!! :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hwjnuf.jpg

    මටමයි වෙන්නේ..........!! :no::no:

    දැන් ඉතින්, අම්මා මගේ ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නෑ............ :shocked::shocked:

    අයියෝ...........!! :growl::growl:

    කට්ටිය මේක බලලා...... කින්ඩි දාලා එහෙම යනවා නෙවෙයි හරිද.........!! :growl::growl:
    අයියෝ රත්නපාල....
    වෙලාව බලා ගනිං :nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hwjnuf.jpg

    මටමයි වෙන්නේ..........!! :no::no:

    දැන් ඉතින්, අම්මා මගේ ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නෑ............ :shocked::shocked:

    අයියෝ...........!! :growl::growl:

    කට්ටිය මේක බලලා...... කින්ඩි දාලා එහෙම යනවා නෙවෙයි හරිද.........!! :growl::growl:
    උඹ ඇටබෝලෙ විකුනලා බස් එකක් ගත්තාද ඔය ටිකට ? :oo:
    මදිවට ඒකත් ගැට්ටක් උඩින් දාලා වගෙයි..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    hwjnuf.jpg

    මටමයි වෙන්නේ..........!! :no::no:

    දැන් ඉතින්, අම්මා මගේ ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නෑ............ :shocked::shocked:

    අයියෝ...........!! :growl::growl:

    කට්ටිය මේක බලලා...... කින්ඩි දාලා එහෙම යනවා නෙවෙයි හරිද.........!! :growl::growl:

    තා මක්කයි කොරගත්තේ :sorry:

    සර්විස් එක හරි නෑ කියල කවුරු හරි ගඩොලකිංවත් පත බෑවද? :lol:
     
    Status
    Not open for further replies.