දෙරණේ උන්ට පිස්සු.....
වතුර අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ.....
දැන් කඩුවෙලෙන් අහලා බැලුවේ...... 
වතුර අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ.....
දැන් කඩුවෙලෙන් අහලා බැලුවේ...... 
වතුර අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ.....
දැන් කඩුවෙලෙන් අහලා බැලුවේ...... 
FM දෙරන 12.30 නිව්ස් වලට කිව්වෙ..
නෑ බං.... ගගේ වතුර වැඩි උනත් පාරට දාන මට්ටමක නෑ.... ඊයේ හවසත් වතුර පාරේ..... අද උදේ වෙද්දි වතුර බින්දුවක් නෑ පාරේ......

එහෙනං උඹට කලින් යන්න බෑ..දෙරණේ උන්ට පිස්සු.....වතුර අඩු වෙනවා මිසක් වැඩි වීමක් නෑ.....
දැන් කඩුවෙලෙන් අහලා බැලුවේ......
![]()

අයියෝ රත්නපාල....![]()
මටමයි වෙන්නේ..........!!
දැන් ඉතින්, අම්මා මගේ ලයිසන් එක කැන්සල් කරයිද දන්නේ නෑ............
අයියෝ...........!!
කට්ටිය මේක බලලා...... කින්ඩි දාලා එහෙම යනවා නෙවෙයි හරිද.........!!![]()

උඹ ඇටබෝලෙ විකුනලා බස් එකක් ගත්තාද ඔය ටිකට ?![]()