EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: මේ කථාවෙ ටිකක් හරි... ඒත් මං කියන්නෙ.... විවිධත්වයකුත් තියෙන්න ඕනෙ.. කිඹුලව සුභාවිත රාමුවකට කොටු කිරීමෙන් වෙන්නෙ එයාට දෙන්න පුලුවන් විනෝදාස්වාද පැත්ත නැති වෙන එක නේද ?

    යාන්ස් බාර් හොද සංකල්පයක්... ඒක අර ගිය සතියෙ කලා වගේ හැමෝටම අහන්න පුලුවන් වෙන්න කරන්න ඕනෙ...
    යාන්ස් බාර් එකයි අනිත් ත්‍රෙඩ් එකකුයි (රේඩියෝ ) සන්සන්දනය කලාම කාටත් වෙනස තේරෙයි...

    ශ්‍රාවකයා අහන්න කැමති නං.. වෙනසක් ඕනෙ කියලා හිතනවා නං ඒකෙන් තමන් ගොඩනගං ඉන්න ප්‍රතිරූපයට හානියක් නොවෙනවා කියලා තමන්ට විශ්වාසයි නං....
    මොන භූතයා මොන බම්බුවක් කිව්වත් කමක් නෑ කරන් යන්න තියෙන්නෙ ...
    11.gif

    :oo::oo: ඒක තමා..... යාන්ස් බාර් එකත් කරන්න ඕනා..... කවුරු මොනවා කිව්වත් ඒකත් එල..... ඒකෙන් තේරෙනවා.... කිඹුල් අංකල්ට ස්වදේශීය සේවයක් වගේම..... සිරස FM එකකුත් කරන්න පුලුවන් බව...... :D :yes: :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ මේ කට්ටියම ඇස් ගෙඩි එලියෙ දාගෙන ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරන්නේ නෑ බුදු තරියෝ.................
    මට අම්බානක් වැදිල තියෙන්නේ අර එවල තිබ්බ පීඑම් එක..........
    කරන්න වුනොත් මම ඒ වෙලාවෙම කිරියෙන් යමි.........
    ආයේ යාන්ස් බාර් නැත..................
    නෑ කියන්නේ නෑ මයි................

    :shocked: එතකොට යාන්ස් බාර් එක අහන්න කැමති අපි ගැන......?? :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගත්ත එකනේ වැරැද්ද .. මොකෝ එදාට ෂෝ එක නැති උනා කියල එළකිරි එක GT වහන්නේ නෑනේ .. අනික GT කැමති නෑ මම දන්න විදියට රේඩියෝ ෂෝ එකට !! :baffled:

    :shocked::shocked::(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ත කතාව මචන්....
    11.gif

    මට මේ ටික කියන්න ඕනි....
    ෂෝ එක කරන සමහර උන් ඉන්නවා උන්ගේ බාශ විලාශය අන්ඩර දෙමල වගේ...අහන ඉන්නත් අප්පිරියඊ,
    සමහර එවුන් සුද්දෝ වගේ උන්ට සිංහල හරියට උච්චාරණය කරන්න බෑ, තොදොල් වෙනවා, හිතල බොරු ශෝඑක දානවා.
    චිත්ත කැල්ලක් කරන දවසට කට්ටිය ඇබලයෝවගේ.....
    හරි මිනිහෙකුට ඕක කරන්න දෙන්නේ නෑ.....

    :oo: කතා කරලා වැඩක් නෑ ඒ ගැන...... :baffled::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: එතකොට යාන්ස් බාර් එක අහන්න කැමති අපි ගැන......?? :growl::growl:
    බයිලා ශෝ යන්නෙ සතියෙ ඉතුරු දවස් 6යෙම. අහපන් ඒවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං මේ උඹල ඔක්කොම මෙච්චර සංවේදි වෙන්නේ... වෙලාවකට 16- 17 උන් වගේනේ.. මෙකට එන්නේ ආතල් එකක් ගන්න න්ඒද..? මොකද මේච්චර සීරියස් වෙලා දඟලන්නේ..

    :shocked: ඒක තමා බං.... යාන්ස් බාර් එකෙත් වෙනසක් තියෙනවා..... ඒක යාන්ස් බාර් විත් ඩී කේ කියලා නොදැම්මා නම්, කට්ටිය දන්නෙත් නෑ මේ අපේ දතා කියලා....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා පික්සු කෙලින්න එපා........
    ඒක ඔහොම ගියදෙන්..........

    මම ආයේ බාර් නොකරම ඉවරයි නේ.......
    ඒ ළමයා ගේ හිත හැදෙයි එතකොට..............
    එහෙම වත් මම කරප වැරැද්ද හරි ගස්ස ගන්න බලනවා........

    :frown::growl: මට නම් බාර් එකයි..... සිකුරාදා ස්වදේශීය සේවයයි දෙකම ඕනා..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඒක තමා බං.... යාන්ස් බාර් එකෙත් වෙනසක් තියෙනවා..... ඒක යාන්ස් බාර් විත් ඩී කේ කියලා නොදැම්මා නම්, කට්ටිය දන්නෙත් නෑ මේ අපේ දතා කියලා....... :rofl:

    අනේ මේ තෝ වොන්ඩර් බාර් එකක් කාල පැත්තකට වෙලා හිටු තොට මොන යාන්ස් බාර් ද ? :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා පික්සු කෙලින්න එපා........
    ඒක ඔහොම ගියදෙන්..........

    මම ආයේ බාර් නොකරම ඉවරයි නේ.......
    ඒ ළමයා ගේ හිත හැදෙයි එතකොට..............
    එහෙම වත් මම කරප වැරැද්ද හරි ගස්ස ගන්න බලනවා........
    හා :sorry:
     
    Status
    Not open for further replies.