EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :) :D ඈති යාන්තම් සිකුරාදා...... :love: ඒත් ඉතින් හෙටත් හාෆ් ඩේ වැඩට යන්න එපායේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    kingdewi

    Well-known member
  • 11.gif
    11.gif

    අනේ මන්ද මචන්, හතර නෙමේ තුනවත් කරගෙන යන්න බෑ වගේ.....
    මේ
    කේ වෙන සමහර දේවල් උපරිම විදියට හදවතට දැනෙනවා....:(:(
    තියෙන කරදර මදිවට තව දුක හිතෙන දේවල් ඇඟට දාගන්නේ මොකටද කියල හිතෙනවා.....

    ඒක නම් ඇත්ත මචන්
    මම නම් කරන්නෙ එතකොට මාරු වෙලා යන එක :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මල්ලි ,
    ,නැත්නම් වෙන්නෙ ඔන්ලයින් මඟුලක් හින්ද තියෙන යාලුකමුත් නැතිවෙන එක !:sorry:

    :oo: ඕවා ඒ වෙලාවට විතරයි නේ බං...... සිරා ගන්නේ නෑ නේ කවුරුවත්...... :no:
     
    Status
    Not open for further replies.