67 සමග කන්යාවිය.....පිට වෙලාද කවුද ඉන්නෙනාකි සුමනාමද?
![]()
67 සමග කන්යාවිය.....පිට වෙලාද කවුද ඉන්නෙනාකි සුමනාමද?
![]()
ඈති යාන්තම් සිකුරාදා......
ඒත් ඉතින් හෙටත් හාෆ් ඩේ වැඩට යන්න එපායේ......67 සමග කන්යාවිය.....

එ මොන හුට්පට්ටරයක්ද?

පිටු කිහිපයක් එහාට බලපන්..... නැත්නම් ටැග් ටික බලපන්.... එතකොට තේරෙයි.....
ලැප් කන්නගේ ඔෆිස් එකේ සෙකට්රි

![]()
![]()
අනේ මන්ද මචන්, හතර නෙමේ තුනවත් කරගෙන යන්න බෑ වගේ.....
මේකේ වෙන සමහර දේවල් උපරිම විදියට හදවතට දැනෙනවා....
තියෙන කරදර මදිවට තව දුක හිතෙන දේවල් ඇඟට දාගන්නේ මොකටද කියල හිතෙනවා.....

සිරාවට මල්ලි ,
,නැත්නම් වෙන්නෙ ඔන්ලයින් මඟුලක් හින්ද තියෙන යාලුකමුත් නැතිවෙන එක !![]()
ඕවා ඒ වෙලාවට විතරයි නේ බං...... සිරා ගන්නේ නෑ නේ කවුරුවත්...... 
ඕවා ඒ වෙලාවට විතරයි නේ බං...... සිරා ගන්නේ නෑ නේ කවුරුවත්......
![]()