එලකිරි.කොම් එකේ ඉන්නේ ඔක්කොම මගෙ යාලුවො විතරයි එතනින් එහාට කිසිම දෙයක් නෑ.......
මමත් යාලුවෙක් විතරද 
ඒ සත්වයාට කිය![]()
අර සතාට කියන්න මට කියන්නෙපා ඕවා ....![]()

දුප් කිව්වේ තොපි දෙන්නම...... 
දැන් ඇති යනවා යන්න රිළවා.![]()
යනවා තමයි අපි මෙතන පැළවෙන්න ආවෙ නෑරිලවී
![]()

තොපි දෙන්නා ආයේ වරෙව්කෝ බලන්න මේ ත්රෙඩ් එකට...... 
ඔය අපිට පේන්න බොරුවට රන්ඩු කරාට ඔය දෙන්න එක ගෙදරද කොහෙද ඉන්නේ..![]()

අයියෝ සැලරි......!!එලකිරි.කොම් එකේ ඉන්නේ ඔක්කොම මගෙ යාලුවො විතරයි එතනින් එහාට කිසිම දෙයක් නෑ.......
Sure ද....?? 
මාත් යනව සිරස නිව්ස් බලන්න![]()
එකෙක්වත් නෑ බන්...![]()

උබලා ලිදෙ ඉන්න අනාතයො මම නම් ෆන් එකක හිටියෙ බබා ලොල්


උබලා ලිදෙ ඉන්න අනාතයො මම නම් ෆන් එකක හිටියෙ බබා ලොල්
http://www.elakiri.com/forum/showthread.php?t=1506247&page=11


