EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙත් අදහස ඕක තමයි.. ඒත් ඕවා පටන් අරන් හිරවෙයිද කියලා බයයි... තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ.. :cool:
    හෙම්බිරිස්සා, කැස්ස, දූවිලි වලට ඇලජික් නැත්තං විතරක් පදිංචි වෙලා ඉන්න ගමන් ගෙ හදන වැඩේට බැහැපන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කියපංකෝ උඹ්ලා recommend කරන්නේ ගෙයක් හදන එකද ගන්න එකද..? මොකක් කරත් ඉතිං ලෝන් වලින් තමයි කරන්න වෙන්නේ... :oo:

    Mama nam kiyanne hadapu ekak hondai kiyalai...bageta hadan padinchi wela ithuru ewwa karana katha dan boru
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙම්බිරිස්සා, කැස්ස, දූවිලි වලට ඇලජික් නැත්තං විතරක් පදිංචි වෙලා ඉන්න ගමන් ගෙ හදන වැඩේට බැහැපන්.

    එහෙම ලොකු අවුලක් නම් නෑ... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට නම් පෙර පිනකට ලැබුන ජොබක් තියෙන්න....
    බොසා ගිය ආත්මේ උඹට නය වෙලා මැරෙන්න ඇති....
    ලබන ආත්මේ ගෙවන්න බලාගෙන හිටු...:lol::lol:

    :rofl::rofl: සිරාවට පව් බං බොසා...... ඌටත් ඉතින් අවුලක් නෑ.... මම දවස් දෙක තුන නිවාඩු දාලා, වැඩට ගිය දාට දඩ බඩ ගාලා, ගල් ඉනි පාරවල් දීලා, වැඩ ටික ඉවර කරන එක ඌට ලාභයි..... මොකද මට දැන් යන්නේ No Pay නේ...... :( ගිය මාසේ 10,000ක් No Pay, මේ මාසේ, මම අතින් ඔෆිස් එකට ගෙවන්න වෙයිද දන්නේ නෑ..... :( :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියපන්කො බලන්න කවි අයියටයි මටයි දෙන්නටම දැනගන්න මොකක්ද ඒ සිස්ටම් ඒක කියලා......
    මචන් සමාධි හෝම්ස්, මගේ clients ල දෙන්නෙකුට පොලු තිබ්බ, වජිර හෝම්ස් කාරයත් එහෙමලු නේද, මේ ළඟදිත් සල්ලි අරන් එකෙක් පැනල ඉඳල මට්ටු උන නේද, දෙෂමන්යය පට්ටමත් තියෙන එකෙක්.
    පරිස්සමින්....
    සමාධි කාරයට නම් නඩු දාල තියෙන්නේ....
    අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama nam kiyanne hadapu ekak hondai kiyalai...bageta hadan padinchi wela ithuru ewwa karana katha dan boru

    හ්ම්ම්.... අපිට ඕන විදිහට හදපුවා නැහැනේ බං අපි හොයන ගනන් වලට... ඒකයි අවුල... :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම්.... අපිට ඕන විදිහට හදපුවා නැහැනේ බං අපි හොයන ගනන් වලට... ඒකයි අවුල... :oo:

    Ona payannak karagsnin ehenam... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මේ ජොබ් එකට බැන බැන හිටියට යකෝ කොයි වෙලෙත් උඹ නිවාඩුනේ...? :oo:

    :rofl: ඒ නිසා තමා බං, මමත් මේ ජොබ් එකේ ඉන්නේ...... මගේ වැඩ වලට මට නිදහස තියෙනවනේ....... :)

    මූට ලඟදිම සදහටම නිවාඩු හම්බෙයි ඔය ජොබ් එකෙන්..

    :shocked: නෑ බං.... අපේ ලොක්කට, වෙනත් ලැප් කන්නෙක් සෙට් වෙනකම්, මට බය වෙන්න දෙයක් නෑ....... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ නෙමෙයි බං... මාමන්ඩියයි... තාත්තයි... වයිෆ්ගේ තව මාමෙකුයි...

    Yako sahodara samagamak ne :rofl: eyala baas lada ? Naththan office yana unts umba gewal bandinna kiyanawada ? :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ou kiyai aththiwarama dala awrudu hathak thiyala ge hafamu kiyala ara allignment thiyala km10 diwwa wage :lol:

    යකෝ කාර් එකක් ගෙවල් තව එකක්... උඹ හිතුවද මේ මට සාමාන්‍ය දැනීම නෑ කියලා.. නොදන්න දේවල් ගැන මම පන්ඩිතකම් කරන්න යන්නේ නෑ.. වැරදිලා තමයි මිනිස්සු ඉගෙන්ගන්නේ... :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොද්දකිං... උපදෙසක් ඇහුවහම ඔන්න තොපි කියන කතා... :frown:

    :rofl:

    Aththane kiwwe thamunta ona widihata gewal hadanna nam okkoma salli thiyaa ganna ona..bageta gewal hadala padinchi wena eka honda naa gewal wala lamai minissu wadiyen leda wenawa..hadanawanam eka para hadanna ona complete..oya gana hoyala balapan okai aththa...
     
    Status
    Not open for further replies.