EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගාථා කිව්වාද ?

    මේකෙ නිධාන කතාව මොකද්ද බන් :D
    නිධාන කතාව සැකවින් මෙසේ චන්නාහුය :

    යට ගිය දවස, ජයවර්ඳන පුර, මහින්ද නම් රජකෙනෙකුන් රාජ්ය කරන කාලයේ, තෝලන්ගමුව නම් ගමක ග්රීන් සෙන්ටර් නම් ලැගුම් හලකට එක් බමුනෙක් තම බැමිනියත් සමග පැමිනියේ තම මිතුරන් හා සතුටු සාමිච්චියේ යෙදී ප්රොජෙක්ට් අයි.ජී.අයි හි යෙදීමටය.
    එම මිතුරන් එදින පානය සඳහා රතු කොලයක් සහිත මදුවිත බොතලක් ද කෑමට සූකර මද්දවයෙන් සැකසූ දීසියකුත් ගෙනවිත් තියන අයුරු දුටු මෙම බමුනාට මේවායෙන් සප්පායම් වීමට සිතක් පහලවුනි.
    නමුත් ගැටලුවකට් වන්නෙ බැමිනිය මදුවිතට දැඩි විරුද්දතාවක් දැක්වීමයි. මෙම විරුද්දතාව මදකට ලිහිල් කර ගැනීම සඳහා මෙකී බමුනා විසින් තම බැමිනියට ගාථා කියා වැඳ අවසර ගෙන ඇත්තෙ සූකර මද්දවයෙන් පමනක් සප්පායම් වෙන බවට පොරොන්ඳු වෙමිනි.
     
    • Like
    Reactions: WICKILEAKS

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිධාන කතාව සැකවින් මෙසේ චන්නාහුය :

    යට ගිය දවස, ජයවර්ඳන පුර, මහින්ද නම් රජකෙනෙකුන් රාජ්ය කරන කාලයේ, තෝලන්ගමුව නම් ගමක ග්රීන් සෙන්ටර් නම් ලැගුම් හලකට එක් බමුනෙක් තම බැමිනියත් සමග පැමිනියේ තම මිතුරන් හා සතුටු සාමිච්චියේ යෙදී ප්රොජෙක්ට් අයි.ජී.අයි හි යෙදීමටය.
    එම මිතුරන් එදින පානය සඳහා රතු කොලයක් සහිත මදුවිත බොතලක් ද කෑමට සූකර මද්දවයෙන් සැකසූ දීසියකුත් ගෙනවිත් තියන අයුරු දුටු මෙම බමුනාට මේවායෙන් සප්පායම් වීමට සිතක් පහලවුනි.
    නමුත් ගැටලුවකට් වන්නෙ බැමිනිය මදුවිතට දැඩි විරුද්දතාවක් දැක්වීමයි. මෙම විරුද්දතාව මදකට ලිහිල් කර ගැනීම සඳහා මෙකී බමුනා විසින් තම බැමිනියට ගාථා කියා වැඳ අවසර ගෙන ඇත්තෙ සූකර මද්දවයෙන් පමනක් සප්පායම් වෙන බවට පොරොන්ඳු වෙමිනි.

    :lol::lol: හිනා කාල මැරෙනව ... එකෙක් තාම ලෝකාන්තය දිගේ පහලට යන ගමන්ලු :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :shocked: :lol::lol::lol:

    අර යකාගෙ නහය මිරිකුවහම අරක්කු කාලක් විතර එකතු කරගන්ඩ තිබුනා :lol::lol: පට්ට පොටෝ ටික.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: හිනා කාල මැරෙනව ... එකෙක් තාම ලෝකාන්තය දිගේ පහලට යන ගමන්ලු :P
    :rofl:

    :shocked: :lol::lol::lol:

    අර යකාගෙ නහය මිරිකුවහම අරක්කු කාලක් විතර එකතු කරගන්ඩ තිබුනා :lol::lol: පට්ට පොටෝ ටික.. :lol:
    :oo:
    කවද උඹට ෆොටෝ පෙන්නුවෙ‌ ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිධාන කතාව සැකවින් මෙසේ චන්නාහුය :

    යට ගිය දවස, ජයවර්ඳන පුර, මහින්ද නම් රජකෙනෙකුන් රාජ්ය කරන කාලයේ, තෝලන්ගමුව නම් ගමක ග්රීන් සෙන්ටර් නම් ලැගුම් හලකට එක් බමුනෙක් තම බැමිනියත් සමග පැමිනියේ තම මිතුරන් හා සතුටු සාමිච්චියේ යෙදී ප්රොජෙක්ට් අයි.ජී.අයි හි යෙදීමටය.
    එම මිතුරන් එදින පානය සඳහා රතු කොලයක් සහිත මදුවිත බොතලක් ද කෑමට සූකර මද්දවයෙන් සැකසූ දීසියකුත් ගෙනවිත් තියන අයුරු දුටු මෙම බමුනාට මේවායෙන් සප්පායම් වීමට සිතක් පහලවුනි.
    නමුත් ගැටලුවකට් වන්නෙ බැමිනිය මදුවිතට දැඩි විරුද්දතාවක් දැක්වීමයි. මෙම විරුද්දතාව මදකට ලිහිල් කර ගැනීම සඳහා මෙකී බමුනා විසින් තම බැමිනියට ගාථා කියා වැඳ අවසර ගෙන ඇත්තෙ සූකර මද්දවයෙන් පමනක් සප්පායම් වෙන බවට පොරොන්ඳු වෙමිනි.
    යටි බඩත් රිදෙනවා බන් :lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol: ෆට්ට යකොව් !! :rofl:

    පසු සටහන්

    මෙකි බමුණා මෙය දැක කැළණි ගංගා තෙරින් පැන බුකුන් බුකුන් ශබ්ද නගමින් දියේ ගිලී නොපෙනී ගියේය !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යටි බඩත් රිදෙනවා බන් :lol::lol::lol::lol::lol:

    :lol::lol: ෆට්ට යකොව් !! :rofl:

    පසු සටහන්

    මෙකි බමුණා මෙය දැක කැළණි ගංගා තෙරින් පැන බුකුන් බුකුන් ශබ්ද නගමින් දියේ ගිලී නොපෙනී ගියේය !! :lol:

    :rofl: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිධාන කතාව සැකවින් මෙසේ චන්නාහුය :

    යට ගිය දවස, ජයවර්ඳන පුර, මහින්ද නම් රජකෙනෙකුන් රාජ්ය කරන කාලයේ, තෝලන්ගමුව නම් ගමක ග්රීන් සෙන්ටර් නම් ලැගුම් හලකට එක් බමුනෙක් තම බැමිනියත් සමග පැමිනියේ තම මිතුරන් හා සතුටු සාමිච්චියේ යෙදී ප්රොජෙක්ට් අයි.ජී.අයි හි යෙදීමටය.
    එම මිතුරන් එදින පානය සඳහා රතු කොලයක් සහිත මදුවිත බොතලක් ද කෑමට සූකර මද්දවයෙන් සැකසූ දීසියකුත් ගෙනවිත් තියන අයුරු දුටු මෙම බමුනාට මේවායෙන් සප්පායම් වීමට සිතක් පහලවුනි.
    නමුත් ගැටලුවකට් වන්නෙ බැමිනිය මදුවිතට දැඩි විරුද්දතාවක් දැක්වීමයි. මෙම විරුද්දතාව මදකට ලිහිල් කර ගැනීම සඳහා මෙකී බමුනා විසින් තම බැමිනියට ගාථා කියා වැඳ අවසර ගෙන ඇත්තෙ සූකර මද්දවයෙන් පමනක් සප්පායම් වෙන බවට පොරොන්ඳු වෙමිනි.

    :rofl: :lol: ඔන්න අරයටත් පෙන්නුවා මේක.......!! :yes: :frown: :growl:
     
    Status
    Not open for further replies.