උඹ දැං සෝෆා එකට ඇදන් යන්නෙ කාවද ?![]()
බෝට්ටු නම් එපා අර වල් ඌරො දෙන්න (බියගම ඌරයි, අර මමී ඔෆ් ලිබර්ටියා) දාපු ගමන් අපිව ගිලෙයි යකෝ![]()
හිටු උඹට දෙන්නම් තරි මාමේ......

අද උගේ මූණ පුක වෙලා
![]()

හොද වැඩේ ඌට ඊයේ මම එන්න එපා වැඩට, ගෙදර පල කියද්දිත් ආවට.....!!

අඩෝ කවුද මගේ ටැග් එකක් උස්සලා... මම එඩිට් කරන්න ගිය වෙලේ කෙලලද කොහෙඩ..? ගත්ත එකා දීපිය....

ඌ රිකී එකේ බොක්ස් වල පුටුවේ මැද ඇන්ද නෑ කියලා බස් එකේ යනකොටලු දැක්කේ...

වෙන්න ඇති...
කමක් නෑ උඹම තියා ගනින්..![]()

නෑහ් ..
..වෙන මුකුත් හෙම දැක්කෙ නැද්ද දන්නෙ නෑ![]()

තෑන්ක්ස් ... උඹේ නමින්ම ටැග් එක දාන්නම් එහෙනම්![]()

මගුලක් කියනවා උඹ !! යකෝ අසු ගණන් වල ජෙප්පොන්ට හමුදාවෙන් දුන්නේ කුරුමිණි පනිෂ්මන්ට් .. කුරුමිනියව බුරිය ළඟ තියල පොල් කට්ටෙන් වහනවා අරූ බුරිය හාරාගෙන යනකොට ජෙප්පා ඔක්කොම වමාරනවාබොරු නම් තියාගෙන බලහන්
![]()


අහල නැද්ද උපාසකයෝනේ මීයෝ දෙන්න දෙන්නා අල්ලනේ !!![]()
ඉතින් ඌ මීයෝ ඈල්ලුවද....?? 