පොටෝ ටික අප්කලාද....කවද්ද ලෝක විනාසේ වෙන්නේ..?![]()
කොසාට යවන්න.....
පොටෝ ටික අප්කලාද....කවද්ද ලෝක විනාසේ වෙන්නේ..?![]()
පොටෝ ටික අප්කලාද....
කොසාට යවන්න.....

Tholangamuva special එකට මොකද දන්නේ නෑ උනේ, ඒකත් ෆේල්ද......IGI: Doomsday Special Mission
![]()

ඒක බාගෙටන ගහලා තිෙයන්නෙ.. මූ ටැග් update කර කර ඉඳලානෙ..Tholangamuva special එකට මොකද දන්නේ නෑ උනේ, ඒකත් ෆේල්ද......![]()

උදේම රත්නේ ජබුක්....ඒක බාගෙටන ගහලා තිෙයන්නෙ.. මූ ටැග් update කර කර ඉඳලානෙ..![]()


ඒක බාගෙටන ගහලා තිෙයන්නෙ.. මූ ටැග් update කර කර ඉඳලානෙ..![]()

හැමෝටම සුබ උදෑසනක්......... කොහොමද ඉතිං..........
ලෝක විනාසේ මගෙන්ද මන්දා පටන් ගන්න හදන්නේ මුළු ඇඟම රිදෙනවා හරිම අමාරුයි.........

මොකද ඊයෙ බෝතලයක් වත් විනාශ කළාද ?![]()



සංජියා මොකෝ ඊයේ හවස පාටියකටවත් සෙට් වෙලා වැඩි වෙලා දේදුණුගෙන් අම්බානක කන්න උනාද....??![]()
දේදුනු මේ දවස් වල එයාලගේ අම්මලාගේ ගෙදර...... මොන පාටිද බං ඊයෙත් ගෙදර යනකොට මහා රෑ උනා වැඩ ඉවර වෙලා....... අනිත් කාරණේ මම බෝතල් භාවිතා කරන්නේ නෑනේ..........