EK Married Club-4

Status
Not open for further replies.

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    e na.poddak iganaganna ona

    දැන් නම් වැඩ මචන් !! කලින් නම් ගොඩක් error's තිබ්බ නිසා රිමුව් කරා ! ඉස්සර ත්‍රෙඩ් එකක් බලන්න බෑ ඔය ඇප් එකෙන් :D රේඩියෝ ඇප් එක ෆට්ටනේ බන් දන්නෙවත් නෑ දාල කියල ;)[/QUOTE]ela Ela dan wada. Elatama.duse karala hoda naraka kiyapan .API kapuna ma pawulkarayo asse apita inna ba
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නම් වැඩ මචන් !! කලින් නම් ගොඩක් error's තිබ්බ නිසා රිමුව් කරා ! ඉස්සර ත්‍රෙඩ් එකක් බලන්න බෑ ඔය ඇප් එකෙන් :D රේඩියෝ ඇප් එක ෆට්ටනේ බන් දන්නෙවත් නෑ දාල කියල ;)

    ela Ela dan wada. Elatama.duse karala hoda naraka kiyapan .API kapuna ma pawulkarayo asse apita inna ba

    :lol::rofl: හරි හරි මාත් දැන් යූස් කරන නිසා දෙන්නම් Feedback එක !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ela Ela dan wada. Elatama.duse karala hoda naraka kiyapan .API kapuna ma pawulkarayo asse apita inna ba
    ඕකෙන් post quote වෙන්නෙ නං නෑ හරියට..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama gedara yako inne.. mok oada amuwenda..? set wune nethei..?

    නෑ බන් උදේම මගේ ස්වර්ග රාජ්‍ය බිඳුනා :( ක්ලියෝපැට්රා වැඩියා :sorry:
     
    Status
    Not open for further replies.