EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම් PM පාරක් දාන්න ඕන ... උටත් දෙන්න වෙයිද දන්නෑ :sorry:
    twisted කියන හැටියට නං ඔය ගානට ඔරිජිනල් බකාඩි නං ලාබයි. ඌ කියනවා, පොඩ්ඩක් බලන්න කියලා මෙහෙ හදන බකාඩියකුත් තියනවාලු.. ඒක නං ඔය ගානට වැඩක් නෑ ලු..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    twisted කියන හැටියට නං ඔය ගානට ඔරිජිනල් බකාඩි නං ලාබයි. ඌ කියනවා, පොඩ්ඩක් බලන්න කියලා මෙහෙ හදන බකාඩියකුත් තියනවාලු.. ඒක නං ඔය ගානට වැඩක් නෑ ලු..

    ආහ්හ්හ් එළ එළ ... බෝතල් 3යි තියෙන්නෙත් ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම උබට කෝල් කරලා කියපු මතක් කරපිය
    මම කිව්වේ අන්න ඇවිත් ඉන්නවා කියල විතරි හරිද
    ඒ වගේම තෝ දන්නවා බොට අර අව්වේ වේලි වේලි පැන් විකුනනවා කියල කීවට පසුව උබ වනගත උනා සුද්ද ඉංගිරිසියෙන් බැනලා
    පස්සේ බෝලාම කිව්වේ නැද්ද අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම අපේ ආතල එක ඉවරයි කියලා
    දැන් එතකොට ඒවා ෆෝරම් කරන්නේ තෝද මමද ?
    අර පොඩි එකා හරි රැ ඉරපාන මලයා ෆට්ට කෙලින් උට එපානම් එපා ඕනනම් ඕනා

    එතකොට අරය අරන් එන චිත්තය කපල ජන්න්ගි මහගෙන අදින්නේ කවුද කියලත් හොදට හිතල බලපන්

    දැන් මට උඹ කියන්නේ මෙතනට එන එකිලට කෙලින්න කියලද ආපහු ආවම ? මම කව්ද යකෝ උන්ට එන්න එපා කියන්න ? :frown: එන නොඑන එක උන්ගේ වැඩක් !! මම කියන්න ඕන දේවල් සුද්ද සිංහලෙන්ම කියල ඇති :frown: අනික එකී අවම මම විතරද එකී එක්ක කතා කරේ ? මමද ෆෝම් කරේ ? මොන හොට්ටක් ද කියන්නේ උඹ ? :frown: රත්නේගේ ජොකා බයිලා වලින් උඹල ටිකක් හොයාගෙන ඔහේ කියෝනව අම්බරුවෝ වගේ :frown: උඹට මට දෙයක් කියන්න ඕන නම් කෙලින් කියපන් අරන් මනං බහුබූත බාසාවෙන් එක එක ඒවා නොකිය අංජබජල් ටැග් නොදා :frown: මම දන්නේ නෑ උඹ සන් බෝයි මල්ලි ගැන මොන මගුලක් කියනවද කියල උඹේ අන්ඩර දෙමල මට තේරෙන්නේ නෑ.. කොහෙන් හරි ඩික්ෂනරියකින් වචනයක් දාගෙන නිකන් පිස්සු කියවන්නේ නැතුව ඉඳින් ! :growl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියො ඔහේ ගියාවේ.....
    එයාලා වැටෙයි මුලාවේ.....
    අපේ ගමන අපි යනවනෙ අපේ පාඩුවේ :cool:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ළඟ තියෙනවද ? :eek:

    ඕක හොඳයිද බන් ? ... බීල නෑ මමනම්

    බෝතල් 3ක් තියෙනව එකෙක් ළඟ ... මම හෙට යනව බලන්න ... බඩු ඉතුරුවෙලා තිබුණොත් එකක් සෙට් කරන්නම් ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක හොඳයිද බන් ? ... බීල නෑ මමනම්

    බෝතල් 3ක් තියෙනව එකෙක් ළඟ ... මම හෙට යනව බලන්න ... බඩු ඉතුරුවෙලා තිබුණොත් එකක් සෙට් කරන්නම් ...

    ෆට්ට බඩු බිව්ව ගමන් කනෙන් දුම් දානවා !! (ෂොට් දෙකක් විතර ගසනකොට ඊට පස්සේ ගණන් නෑ ;) ) :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වලියක්! වලියක්!!

    නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන් :D යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් මේ හොට්ටෝ හැඟී හැඟී එක එක ඒවා කියන්නේ .. අර උඹ වගේ මූණටම අදාල ඇරියනම් ඉවරනේ බන් :D යකෝ උන් අපිට මොනවා හරි කිව්වා කියල සදාකාලිකව වනගත වෙනවා වගේනේ මුන් කියන්නේ .. ගහ බැනගතම තමා යාලු කම වැඩි වෙන්නේ :yes:
    9.gif
    අනේ.. තෝ මට කොච්චර නං බනිනවද මාමෙ :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම උබට කෝල් කරලා කියපු මතක් කරපිය
    මම කිව්වේ අන්න ඇවිත් ඉන්නවා කියල විතරි හරිද
    ඒ වගේම තෝ දන්නවා බොට අර අව්වේ වේලි වේලි පැන් විකුනනවා කියල කීවට පසුව උබ වනගත උනා සුද්ද ඉංගිරිසියෙන් බැනලා
    පස්සේ බෝලාම කිව්වේ නැද්ද අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම අපේ ආතල එක ඉවරයි කියලා
    දැන් එතකොට ඒවා ෆෝරම් කරන්නේ තෝද මමද ?
    අර පොඩි එකා හරි රැ ඉරපාන මලයා ෆට්ට කෙලින් උට එපානම් එපා ඕනනම් ඕනා

    එතකොට අරය අරන් එන චිත්තය කපල ජන්න්ගි මහගෙන අදින්නේ කවුද කියලත් හොදට හිතල බලපන්

    දැන් මට උඹ කියන්නේ මෙතනට එන එකිලට කෙලින්න කියලද ආපහු ආවම ? මම කව්ද යකෝ උන්ට එන්න එපා කියන්න ? :frown: එන නොඑන එක උන්ගේ වැඩක් !! මම කියන්න ඕන දේවල් සුද්ද සිංහලෙන්ම කියල ඇති :frown: අනික එකී අවම මම විතරද එකී එක්ක කතා කරේ ? මමද ෆෝම් කරේ ? මොන හොට්ටක් ද කියන්නේ උඹ ? :frown: රත්නේගේ ජොකා බයිලා වලින් උඹල ටිකක් හොයාගෙන ඔහේ කියෝනව අම්බරුවෝ වගේ :frown: උඹට මට දෙයක් කියන්න ඕන නම් කෙලින් කියපන් අරන් මනං බහුබූත බාසාවෙන් එක එක ඒවා නොකිය අංජබජල් ටැග් නොදා :frown: මම දන්නේ නෑ උඹ සන් බෝයි මල්ලි ගැන මොන මගුලක් කියනවද කියල උඹේ අන්ඩර දෙමල මට තේරෙන්නේ නෑ.. කොහෙන් හරි ඩික්ෂනරියකින් වචනයක් දාගෙන නිකන් පිස්සු කියවන්නේ නැතුව ඉඳින් ! :growl:

    මම චිච්චිය ආවට එක එක ඒවා කිව්ව එක ගැන වෙන්න ඇති මේ කියන්නේ...:yes::yes:
    මට එයාව වැඩිය අල්ලන්නේ නෑ...:no::no: ඒක වුනේ හේතුවක් ඇතුව...:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විවාහක සමාජයේ හකයෙනි........
    අහන්න කැමති සිංදු කියපල්ලා........හෙට ප්‍රෝග්‍රෑම් එකට!!!!!!!!
     
    Status
    Not open for further replies.