වැදගත් දෙයක්, බයිට් එකක් නම් කමක් නෑ..මූ හැම එකම කෝට් කරනවා....Ow ban msma call karakath kiwwa muta


වැදගත් දෙයක්, බයිට් එකක් නම් කමක් නෑ..මූ හැම එකම කෝට් කරනවා....Ow ban msma call karakath kiwwa muta


වැදගත් දෙයක්, බයිට් එකක් නම් කමක් නෑ..මූ හැම එකම කෝට් කරනවා....![]()

වයසට ගියාම පරණ දේවල්මලුනේ මතක් වෙන්නේ![]()
පෝලොස්තීයා මාගෙ පෝලොස්තීයා![]()

ඔෆිස් එකේ විචී වගේ ලස්සන කෙල්ලෙක් අති![]()
චිච්චිය වගේ නම් නෑ.... ඊට වඩා ලස්සන එකක් නම් ඉන්නවා..... 
![]()
දැකලා නෑ වගේ අරක![]()


කෝ ලින්ක් එකක් දියං![]()
User Name එකෙන් හොයා ගනින්කෝ බං.....
උඹ ඔය ඔෆිස් එක පැත්තෙ යනකොට පොඩ්ඩක් බලපන් යුරාගෙ බොසාගෙ කැබින් එක පැත්තෙන් පයින් පාරක සද්දයක් හෙම ඇහෙනවද කියල![]()
ලොක්කා මට බැන්නට.... මං හොදයි ..... යේ .... යේ .... යේ..... ලොක්කා දොස් කිව්වට....... මං හොදයි....... 
1000/-![]()
Sure ද....?? mata ona une speed eka yakodan normally 5Mbps enawa
![]()


ලඟදි බොසා මූට කෝනර් කික් එකකින්ම සලකනව බියගම පැත්තටම වැටෙන්න .. ඒ දවස වැඩි ඈතක නෙමේ හෙට අනිද්දම ඕක වෙනවා![]()
එහෙම උනොත් ලොක්කාට ලැප් කන්නෙක් කෝ......?? 
එකෙක් හම්බවෙච්චි දාට බියගමටම එළවයි ,,ප්රශ්නෙ තියෙන්නෙ බියගමින් සයිබීරියාවට එළවයිද දන්නෙ නෑ !![]()
අවුලක් නෑ.... එතකොට රස්සාවක් නෑ කියලා, බස් එකක් එලවලවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නවා..... 
බියගමින් කහ පාට ශර්ට් එකක් අන්දලා ලා නිල් පාට ගාපු ලේලන්ඩ් එකකට නග්ගනවා ටිකට් කඩන එකකුයි 2,5 කාසි ටිකකුයි අතට දීලා...
අවුලක් නෑ.... මේ ඔෆිස් එකට කඹුරනවාට වඩා ගානක් බස් එකක වැඩ කරලා හොයා ගන්න පුලුවන්...... 
යකෝ මොන බිසී උනත් මම මේකේ ඉන්නවා !!උඹව තමා දකින්න නැත්තේ !!
![]()
ඕක දැනටමත් වෙනවනේ IGI play කරපු ගමන්![]()


තෝ දැන් චිච්චිය හුරතල් කරලා ඉවරද ?![]()


මුකුත් නොකියමි...... 
අපි නම් කියන්නෙ නෑ ඔන්න ..
..හිතුනොත් SMS එකක් යවන්න බැරියැ !![]()
පිස්සු එහෙම කෙලින්න එපා..... 
උඹ අතගහන්න කළින් දත ගහනවනේ ....ඒකයි


උඹ හත් අවූරුද්දකට නාන්නේ නැති එකෙක්නෙ එහෙව් එකේ මාලුන්ව නාවය් ද ?.. මම දැක්ක ගමන් හිතුව සුරේක නංගිගේ වැඩක් කියල !!![]()
අපි දෙන්නා සහයෝගෙන් මාළු ටැංකිය අස් කරේ...... 
ඈ යලි එන්නෙ නෑ....
ඈ හමුවෙන්න බෑ......
![]()
මෙයා මගුලක් කතා කරනවා........ 
එනවා යකෝ .. ෆේක් වලින් කුක්කු බෙදන්න !! අතේ මාට්ටු![]()

බඩුම තමා......!!ඕකට වැරදුනේ බිසිනොස් එකට දාපු නම !!කව්ද බන් නම දුන්නේ ?
![]()
අපේ යාළුවෙක්..... 
එළකිරිඈයි යකෝ දැන් ලබන 16/17 අපි සෙට් වෙන දවසට, මම අරන් එන්නම් ඔය ටික කිඹුල් මාමිගෙන්.....
![]()

අපෝ නෑ අපි කියන්නෙ උඹට කන එක පිළිවෙලකට කන්න කියල .IGI වගේ නැතුව![]()
උඹලා එහෙනම් මට කියන්නේ මේ ත්රෙඩ් කන එක නවත්වන්න කියලද.....??
![]()
![]()

Godak kal anagena![]()


:තැන්කූඔය මොන පයන්නක්ද...... ෆයර්ෆොක්ස් දාගෙන, qsfox add-on එක දාගන්න......
![]()
හ්ම්ම්තාම ඌෂ්නේ ගිහින් නෑ වගේ...![]()
කෝට් පප්පා !වැදගත් දෙයක්, බයිට් එකක් නම් කමක් නෑ..මූ හැම එකම කෝට් කරනවා....![]()

පිස්සු එහෙම කෙලින්න එපා.....
පමා වැඩියි ඔබ පමා වැඩී !(ඔය පෝස්ට් එක දැම්මෙ ඊයෙ )
![]()
![]()
ඔබමයි ආවේ ඔබමයි යන්නේ..
මා එතනම එහෙමයි.....
නිදුකින් ඉනු මැන... ඔබ සතුටින් නම්...
මගෙ සතුටද එයමයි![]()
උඹ ඈන්ටිලා හොයනවා කියලා මම දැනන් හිටියේ නෑ...... 
අපි දෙන්නා සහයෝගෙන් මාළු ටැංකිය අස් කරේ......
![]()



ඕව කුමන්ත්රණ !! දාපු එකාව උල තියන්න ඕන !!![]()

ඉන්ජෙක්ෂන් කට්ටකින් උල තියන්න ඕනා..... 