EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජර්මනියත් දුයුණු උනේ හිට්ලර්ගෙ අඳුරු යුගයට පස්සෙනෙ ... එහෙමවත් හිතල හිත හදාගන්න ඕන :D

    ඔව් බන් ඔහේ ඉන්න තියෙන්නේ කටයි *කයි වහගෙන .. මොන දේක හරි කෙළවරක් තියෙනවනේ :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන් ඔහේ ඉන්න තියෙන්නේ කටයි *කයි වහගෙන .. මොන දේක හරි කෙළවරක් තියෙනවනේ :D

    :yes::yes::D

    Modern S2 කතා වස්තුව ගෙවත් යුරාජ් සහ ලැට් වල FILM එක බැලුවලු

    :lol::lol: හුස්මත් හිර උනා :rofl:
     
    kingdewi

    Well-known member
  • ජර්මනියත් දුයුණු උනේ හිට්ලර්ගෙ අඳුරු යුගයට පස්සෙනෙ ... එහෙමවත් හිතල හිත හදාගන්න ඕන :D

    ඒ කියන්නෙ තරියගෙන් පස්සෙ පයනියර් ඩිස්ට්‍රිබියුටර්ස් දියුණු වෙයි ද ?:shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    230727_507017866009783_502675485_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නෙ තරියගෙන් පස්සෙ පයනියර් ඩිස්ට්‍රිබියුටර්ස් දියුණු වෙයි ද ?:shocked:

    උඹ ඕන එකක් හිතා ගනින් :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ කියන්නෙ තරියගෙන් පස්සෙ පයනියර් ඩිස්ට්‍රිබියුටර්ස් දියුණු වෙයි ද ?:shocked:

    කොල්ල දැම්ම ඉඳලම උද්ඝෝෂණ පිකටින් කරනව කිව්වනෙ ... සෝස් විප්ලවයක් කරයි ළඟදිම :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ල දැම්ම ඉඳලම උද්ඝෝෂණ පිකටින් කරනව කිව්වනෙ ... සෝස් විප්ලවයක් කරයි ළඟදිම :P

    මේ ඒක නෙමේ උඹ මොකෝ සෙට් වෙන්නවත් වෙලාවක එන්නේ නැත්තේ ? :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ඒක නෙමේ උඹ මොකෝ සෙට් වෙන්නවත් වෙලාවක එන්නේ නැත්තේ ? :confused:

    ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව :(

    ehenam ithin wasi athi... :P
     
    Status
    Not open for further replies.