EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් හරි යන්නේ නෑ :no: මම බීෆ් කෑවා එපා උනා සිද්දිය උඹලට කිව්වනේ :sorry:
    එහෙනං උඹ මාලු මරන හැටි දැකලත් මාලු කන්නෙ ? කුකුලො මරන හැටිත් දැකලා ඇතිනෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං උඹ මාලු මරන හැටි දැකලත් මාලු කන්නෙ ? කුකුලො මරන හැටිත් දැකලා ඇතිනෙ..

    මම දැකල නෑ බන් !! දැක්කොත් අත අරිනවා ෂුවර් !! :yes: මම ගෙදර හදන චිකන් කන්නේ නෑ :no: මට කපනවා බලන් හිටියම කැරකිල්ල වගේ :shocked::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් !! බලහන් ත්‍රෙඩ් *කන්නා පැත්ත පළාතේ නෑ :lol:

    :shocked: :frown: යකෝ මේ මම ඉන්නේ...... දැන් ඔක්කොම කන්ටැක්ට් ටික බැකප් දාගෙන, සොෆ්ට්වෙයා දාගෙන, ත්‍රෙඩ් එක කන්නයි ලෑස්තිය......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ කියන්නේ මේ මාසේ අන්තිම නිවාඩුවේ කස්ටියම සෙට් වෙමුද ? :D මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය :cool: අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ :( කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ? :sorry:

    :D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pala do yanna... enawa kiyapu hama ekatama awa mama... dawas 6k ekadigata weda karala tholangamuwe enna set wune...

    ආ..එහෙනම් මේකටත් වර :cool: මේකට අවේ නැත්තන් තොත් එක්ක කිසි කථාවක් නෑ :no::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :frown: යකෝ මේ මම ඉන්නේ...... දැන් ඔක්කොම කන්ටැක්ට් ටික බැකප් දාගෙන, සොෆ්ට්වෙයා දාගෙන, ත්‍රෙඩ් එක කන්නයි ලෑස්තිය......!! :yes:
    හපොයි තරියගෙ පිං ටික.. :D
     
    Status
    Not open for further replies.