EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක... :):)

    මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය... :cool::)

    ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය... :)

    එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී :P),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය... :)


    මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය.... :)

    විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං... :)

    තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..​


    ආව් අෆ්ෆා මෙන්න මෙයා 30000ක් ගහලා........ ජය වේවා......... රත්නේ පරද්දන්න වාසනාව ධෛර්යය ලැබේවා..... :):):):):):):)

    (මාවත මතක කරාට ගොඩක් ස්තුතියි.........)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ආව් අෆ්ෆා මෙන්න මෙයා 30000ක් ගහලා........ ජය වේවා......... රත්නේ පරද්දන්න වාසනාව ධෛර්යය ලැබේවා..... :):):):):):):)

    (මාවත මතක කරාට ගොඩක් ස්තුතියි.........)

    :shocked: මේ මොන පයන්නක්ද....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඕක දැකල රිප්ලයි එකක් දාන්නත් හදල ආයේ දැම්මේ නෑ....:sorry:
    දැම්මනම් දිගට එල්ලී එල්ලී යන්න වෙන නිසා...
    ඕක දාපු කෙනා මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි වෙනස දන්නේ නෑ මම හිතන්නේ.... :(

    :rofl: :P ඕවට රිප්ලයි දාලා නිකන් ඈර ගන්න වෙන්නේ...... :growl: ඌ කියන විදිහට, හතර වටේට අනින එක තමා කරන්න තියෙන වැඩේ..... එතකොට ඒඩ්ස් හරි වෙන මොකක් හරි ලෙඩක් හැදුන දාට, ඈන ගන්න වෙන්නේ කොහෙටද දන්නේ නෑ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පයන්නක් හුයන්නක් නෙවෙයි බන උඹේ පෝස්ට්ස් ගාන පහුකරන්න පුළුවන් වේවා කියලයි කිව්වේ....... :cool:

    :shocked: අනේ මට මොකෝ...... ඌ බැරි නම් ඕනා එකෙක් පහු කරන් ගියා කියලා මට අමාරුවයෑ....... :P
     
    Status
    Not open for further replies.