ගණන් ගන්න එපා ඕව ඉතිං........ ගිය දේ ගියාවේ..... නැට්ට පිටින් අලි මැරෙන මේ ලංකාවේ ඕක මොකක්ද....... (මතකද මගේ මේ පරණ කියමන......)


meka dakkahama mata marenna hina... oke mul post deka balanna..

https://www.elakiri.com/forum/showthread.php?t=4550&page=1104


වද්දන් නෑ මම...... 

අර රෑ ඉර පානයයි, අංකල් කාරයයි වදේ ගැහුවනේ පාටියක් දීපිය කියලා..... ඒකයි පාටියක් දුන්නේ..... නොදකින් තොපි කියන කතා..... 
වෙනදට රුපියල් 1837/- වෙන එක අද රුපියල් 1683/- වෙලා... අපරාදේ මම 1830ක් දැම්ම... 
