EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:yes: ලොකු ෆුඩ් සිටි වල බලපන්..... සාමානයය ෆුඩ් සිටි වල ඔය බඩු නෑ..... :no:


    11.gif
    :cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D ;) හෝමාගම පැත්තේ ස්පොට් එකක්..... වෙලක් මැද..... පට්ට..... AC ඕනා නෑ..... ඕනා නම් වැඩි උනහම, වෙල මැද හොද හැටි නින්දක් උනත් දාන්න පුලුවන්..... බලමු එතැන බුක් කරගන්න පුලුවන්ද කියලා....... :yes: හැබැයි එතන කිඹුලියෙක් ඉන්නවා..... අපි සෙට් එකටම, නැට්ටෙන් ගහලා පන්නලා දායිද දන්නේ නෑ..... :rofl: :P :lol:
    බාවෙන් ගසලා....ටු බී ප්‍රසයිස්...............:cool::cool:
    ඔන්න එහෙනම් 3 වෙනිදා කන්ෆර්ම් :D
    තැන...තැන...තැන...............
    තැන කියපියව්ස්.......................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑ කියයි ඉතින් ආයේ "ඇඩ්වෙන්චර් ඔෆ් කඩුවෙල" වගේ එකක් කරන්න බෑ කියලා......... :(
    එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............

    කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා දනී..මං නොදනී..............

    එතකොට බාබකිව් කරන්නේ උඹලෑ &^%$#$%^&^%$ ගෙ ^&%$*&^% ද ගොං වස්සෝ????:growl::growl:

    කෑම කොන්දේසියට එකග නැත.............
    ඒ නිසා සෙට් කරගන්න කල් ඕනෑය............

    :D:yes:

    :frown: අපි මචන් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු...... උන් උනත් කැමති වෙයි, ඩොකෙක් ඈවිල්ලා එතන බාබකිව් එකක් දාන එකට...... කඩුවෙල එක එහෙම ඕපන් කරන්නේ හවස 4ට ද කොහෙද....?? අපිට ඕනා නම්, අපිට විතරක්, උදේම ඕපන් කරගෙන, ප්‍රයිවට් පාටියක් විදිහට, කරගෙන යන්න පුලුවන්...... :yes::D

    :frown: කෑම කොන්දේසියට එකග විය යුතුය. අපිට බාබකිව් පමණක්, කිඹුල් බාබකිව් උවමනාය......!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............

    කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........:cool:

    එල එල කොහේ උනත් කමක් නෑ අවසරේ තියෙනවනම් :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............

    කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........:cool:

    :rofl: :P :lol: අඩු තරමේ ත්‍රී වීල් එකක්වත් හොයා ගන්න නෑ..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............

    කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........:cool:

    පේන හැටියට නම් එහෙම වෙයි වගේ........ :(:(

    මට ඕන එකක් මම පදින රෝද දෙකට පින්සිද්ද වෙන්න........... :):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරුවරිගේ පාර්ටිය ඔන්න කන්ෆර්ම්

    දිනය : පෙබරවාරි 03 වැනි ඉරිදා
    ස්ථානය : වෙල් එලියේ හෝ මාලබේ මචන් එකේදී


    සියලු හොට්ටන්ගේ පැමිණීම අපේක්ෂා කරමි.

    දැනට කන්ෆර්ම් අයවලුන් :
    දත් කිඹුලා මහතා, බස් රත්නේ නොහොත් නදී S2, දෙන කිං, මිනිපුරයා, විකියා, කොස් මාමි නොහොත් බැට් මෑන් (බැට් නැන්දිත් එන්න බැරි නෑ :පP), කොහුබත් කන්නා, රෑ ඉර පාන නොහොත් මමි ලිබර්ටි, සන්කපාලයා

    වැට උඩ ගෙම්බෝ :
    මලකවී මලවිරත්න නොහොත් කහ ඉරා, මූකලන් බස්සා
     
    Last edited:
    Status
    Not open for further replies.