කාර් එකට කෑලි හොයන්න ගියා...
! break නැති කාර්

මම හිතන්නේ නම් ඩ්රයිවර්ගේ ඈස් පොට්ටයි......!! ඇට බෝලේ චප්පන්
http://www.elakiri.com/forum/tags.p...6;ති+කාර්

මොනවද දැන් කෑලි හොයන්න ගියේ.....??
කාර් එකට කෑලි හොයන්න ගියා...

මම හිතන්නේ නම් ඩ්රයිවර්ගේ ඈස් පොට්ටයි......!! 
හුටා...
බලපංකො ඉතිං... මගෙ අර අපල කේස්ටික මෙයාලගෙ එලුවටම ගහලා තියෙන්නෙ...හෙන බයෙං මේ කඩවතට යැව්වත් යවන්නෙ දැං.. ඒකයි සීන් එක.. 
ඒකනෙ.. මං නං ඉතිං ආවත් නෝ ඩ්රිංකිං.. තාත්තට උඹලා එක්ක බොන්න කියලා මං බලං ඉන්නවා..තාත්ත බලා ඉද්දි බොන්නත් බෑනේ...![]()

මගුල් කතා කරන්න එපා. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..
වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්...
![]()
කූල් ඩවුන් පුතා, වාහන හදන්න සෙට් උනහම ඔහොම තමා බං......
උඹ ඉතින් කෝල් එකක්වත් දුන්නා නම්, දවල් එනවනේ මාත් උඹත් එක්ක ඔය බඩු ටික හොයන්න යන්න......!! 
එටහකොට උබ හිටියේ මයිකල් ජැක්සන් වගේ නට නටා
මගෙන් මොනවත් අහගන්න එපා
ගාථ කියලා වැදලා අවසර ගත්තේ අපිද බෝලාද


මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න..
මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ..![]()
ඒවා ඕනෙ නෑ නෙ..
තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
මං- හා කිව්වා...
මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා
දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු..![]()
එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ..දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං

හෆොයි......!!උඹ හිතා ඉන්නේ තාත්තයි අපියි සම වයසේ කියලද...ඒකනෙ.. මං නං ඉතිං ආවත් නෝ ඩ්රිංකිං.. තාත්තට උඹලා එක්ක බොන්න කියලා මං බලං ඉන්නවා..![]()
![]()
ඈහ්..![]()


අනේ මන්දා බං... ඉස්කෝලෙ කාලෙ ඉදං පාටි දැම්මෙ ඔක්කොම ගෙදර , නෑදෑයො ,සහෝදරයො එක්කනෙ...ගොඩක් යාලුවො එක්ක එහෙ මෙහෙ සැරිසැරුවෙ නැති එකේ තල විපාක තමයි මේ..![]()
තවත් හිට්ලර් කෙනෙක් ......හෆොයි......!!

හපොයි නෑ...උඹ හිතා ඉන්නේ තාත්තයි අපියි සම වයසේ කියලද...![]()



අදුරගන්න පුලුවන් නේ කට්ටියවහිට්ලර් ගේ පාටිය. එයාගෙන්ම අහපන්.....හපොයි නෑ...
මං කියන්න උත්සහ කලේ.. මං එනවා නං එයත් එනවලු.. ..
අපේ ගෙදර උනත් කමක් නෑ ඔය පාටිය දාන්න එන්නලු....අදුරගන්න පුලුවන් නේ කට්ටියව

ශේප් තමයි...සංකපාල පොල්ලක් තියන්න යන්නේ මේ පාරත්...හිට්ලර් ආවම බඩුම තමා...මේ පොඩ්ඩක් තාත්තව ශේප් කරගන්න බැරිද...
![]()
එන්නම ඕනෙ කියනවා දැං... මූ කොහෙද යන්නෙ කියලා බලන්න...
හැම තාත්තම ඔහොමද.. නැත්තං අපේ තාත්තා මං ගැන ඕනවට වඩා කල්පනාකාරී වෙනවද කියලා මට තේරෙන් නෑ... අර වෙලාව බලපු එකායි.. දේවාලෙ එකායි තමයි ඔක්කොටම මුල..හිට්ලර් ගේ පාටිය. එයාගෙන්ම අහපන්.....![]()

කියපං ඌරො බදිනවා කියලා..ශේප් තමයි...එන්නම ඕනෙ කියනවා දැං... මූ කොහෙද යන්නෙ කියලා බලන්න...
මං කිව්වා දොස්තර මහත්තයෙක් තමයි අපිට මේ පාටිය දෙන්නෙ.. ඒ මහත්තයා ඉන්න ගාන ගනං කරලයි කෑම එහෙම ලෑස්ති කරන්නෙ කියලා...
ඒත් අහන් නෑ නෙ .. එන්නම ඕනෙලු..
තරි මාමා කචල් එකක් ඇද්දොත් මං දන්නවා දැං මොකක්ද කරන්න ඕනෙ කියලා..![]()

අපල කේස් එක නිසා බය වෙලා ඇති....හැම තාත්තම ඔහොමද.. නැත්තං අපේ තාත්තා මං ගැන ඕනවට වඩා කල්පනාකාරී වෙනවද කියලා මට තේරෙන් නෑ... අර වෙලාව බලපු එකායි.. දේවාලෙ එකායි තමයි ඔක්කොටම මුල..![]()

මේ පාර මාරු උනොත්, ඕකට නොකිය අපි සෙට් වෙලා දවසක තරියගේ ගෙදරට කඩාපාත්වෙමු....![]()

ඕකා අපිට ගෙදර එන්න දෙන්නෙම නෑ වගේ......
දැන් දවස් ගාණක් තිස්සේ ඈහුවා, පොඩි එකා බලන්න එන්න..... මූ හැමදාම, අද නෙවේ හෙට...... 