EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට නම් 25ක් වටී ... ගන්න එකාටනම් එච්චර වටින්නෑ :lol:



    සිරාවට බන් උන් දන්නෙ ප්‍රයිස් එක විතරයි ... කිසිම ටෙක්නිකල් ඩීටෙල් එකක් දන්නෙ නෑ :baffled:

    :rofl::lol:

    :oo: ඔව් බං ඕක කොතනත් ඔච්චර තමා..... අපේ පෙරා දවසක් අබාන්ස් එකට ගිහින්, ලැපක් අහලා, ඌට ලැප් වෙලා ආවේ...... :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනම් දෙයියනේ කියල උගේ කරේම ගහපන් :D

    PS: Nexus 4 එක ගන්නද විකුණන්නෙ ?
    නෑ බං..මගෙ ලැප තියෙනවා..මේක මේ අයියා රට ඉඳල එද්දී ගෙනාව එකක්..ගෙදර තිබ්බත් නිකන්..ඒකයි විකුණලා දාන්න බැලුවේ...:):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං..මගෙ ලැප තියෙනවා..මේක මේ අයියා රට ඉඳල එද්දී ගෙනාව එකක්..ගෙදර තිබ්බත් නිකන්..ඒකයි විකුණලා දාන්න බැලුවේ...:):)
    15කට දෙනවා නං කියපං, වැඩේ කරලා දාමු.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ඔය පරණ ලඩ්ඩවල් වල, බෝඩ් කේස් එකක් එහෙම ආවොත්, ඔය 25න් 30න් භාගයක් විතර ඉවරයි තමා...... :baffled:
    පරණ බඩු වුනාට මේවා Europe Standard Quality බඩු...:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරණ බඩු වුනාට මේවා Europe Standard Quality බඩු...:cool::cool:

    :oo: හා හා මම දන්නේ නෑ ඔය මොඩල් එක.... ඕක අර කී බෝඩ් එකට වතුර වැටුනත් අවුලක් වෙන්නේ නැති මොඩල් එකක්ද....??
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    accounting standard එකට අනුව නම් අවුරුද්දකට 20% - 25% අතර ගාණකින් ඕව depreciate කරන්න ඕන ... දැන් කොච්චර පරණද ඕක :nerd:
    එහෙනම් උඹට නිකන් දෙන්නම්...:rofl::rofl:
    එහෙම බැලුවොත් ලංකාවේ 2007 අවුරුද්දට කලින් පරණ වාහන සේරම (-)නේ යන්නේ බං...:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: හා හා මම දන්නේ නෑ ඔය මොඩල් එක.... ඕක අර කී බෝඩ් එකට වතුර වැටුනත් අවුලක් වෙන්නේ නැති මොඩල් එකක්ද....??
    :shocked::shocked: එහෙම එකක් නම් දන්නේ නෑ...:no::no: පොඩ්ඩක් බලන්න ඕනේ...:cool::cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනම් උඹට නිකන් දෙන්නම්...:rofl::rofl:
    එහෙම බැලුවොත් ලංකාවේ 2007 අවුරුද්දට කලින් පරණ වාහන සේරම (-)නේ යන්නේ බං...:lol::lol:

    නැතුව ඉතින් ... සුන් බුන් අගයට දීල දාපන් ... :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113


    මෙ පික් එක හොයලා දියල්ලකො තඩි කොලටි එකක්
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙකට එන්නෙ නැතිව ඉන්න ඔන ටැග් දෙන්නෙ නැත්නම් :(
    උඹ ශේපා ටිටිව ටෝක් කරනවා නේද...:rofl::rofl: "මට බෑලු ඔයා කියන ඒවා කරන්න"...හූ හූ...:lol::lol:
     
    Status
    Not open for further replies.