හොඳටම තියෙනවා..2hr battery life...![]()
ඔය සංකපාලයට වටින්නේ...![]()
එහෙනම් දෙයියනේ කියල උගේ කරේම ගහපන්

PS: Nexus 4 එක ගන්නද විකුණන්නෙ ?
හොඳටම තියෙනවා..2hr battery life...![]()
ඔය සංකපාලයට වටින්නේ...![]()

උඹට නම් 25ක් වටී ... ගන්න එකාටනම් එච්චර වටින්නෑ
සිරාවට බන් උන් දන්නෙ ප්රයිස් එක විතරයි ... කිසිම ටෙක්නිකල් ඩීටෙල් එකක් දන්නෙ නෑ![]()

ඔව් බං ඕක කොතනත් ඔච්චර තමා..... අපේ පෙරා දවසක් අබාන්ස් එකට ගිහින්, ලැපක් අහලා, ඌට ලැප් වෙලා ආවේ...... 
යකෝ තව කීයක් හරි දාලා වොරන්ටිත් එක්ක ඩුවල් කෝර් ලැපක් ගන්නවා නේ......
![]()
ඔව් තව 25-30 ක් දාල...![]()



itin eh duel core ne ban.. me core 2 duo...යකෝ තව කීයක් හරි දාලා වොරන්ටිත් එක්ක ඩුවල් කෝර් ලැපක් ගන්නවා නේ......
![]()



නෑ බං..මගෙ ලැප තියෙනවා..මේක මේ අයියා රට ඉඳල එද්දී ගෙනාව එකක්..ගෙදර තිබ්බත් නිකන්..ඒකයි විකුණලා දාන්න බැලුවේ...එහෙනම් දෙයියනේ කියල උගේ කරේම ගහපන්
PS: Nexus 4 එක ගන්නද විකුණන්නෙ ?


15කට දෙනවා නං කියපං, වැඩේ කරලා දාමු.නෑ බං..මගෙ ලැප තියෙනවා..මේක මේ අයියා රට ඉඳල එද්දී ගෙනාව එකක්..ගෙදර තිබ්බත් නිකන්..ඒකයි විකුණලා දාන්න බැලුවේ...![]()
ඔව් තව 25-30 ක් දාල...![]()
ඔය පරණ ලඩ්ඩවල් වල, බෝඩ් කේස් එකක් එහෙම ආවොත්, ඔය 25න් 30න් භාගයක් විතර ඉවරයි තමා...... 
පරණ බඩු වුනාට මේවා Europe Standard Quality බඩු...ඔය පරණ ලඩ්ඩවල් වල, බෝඩ් කේස් එකක් එහෙම ආවොත්, ඔය 25න් 30න් භාගයක් විතර ඉවරයි තමා......
![]()


ඒ ගානට නම් බෑ...![]()

පරණ බඩු වුනාට මේවා Europe Standard Quality බඩු...![]()
හා හා මම දන්නේ නෑ ඔය මොඩල් එක.... ඕක අර කී බෝඩ් එකට වතුර වැටුනත් අවුලක් වෙන්නේ නැති මොඩල් එකක්ද....??එහෙනම් උඹට නිකන් දෙන්නම්...accounting standard එකට අනුව නම් අවුරුද්දකට 20% - 25% අතර ගාණකින් ඕව depreciate කරන්න ඕන ... දැන් කොච්චර පරණද ඕක![]()




හා හා මම දන්නේ නෑ ඔය මොඩල් එක.... ඕක අර කී බෝඩ් එකට වතුර වැටුනත් අවුලක් වෙන්නේ නැති මොඩල් එකක්ද....??

එහෙම එකක් නම් දන්නේ නෑ...
පොඩ්ඩක් බලන්න ඕනේ...

එහෙනම් උඹට නිකන් දෙන්නම්...
එහෙම බැලුවොත් ලංකාවේ 2007 අවුරුද්දට කලින් පරණ වාහන සේරම (-)නේ යන්නේ බං...![]()

උඹ ශේපා ටිටිව ටෝක් කරනවා නේද...මෙකට එන්නෙ නැතිව ඉන්න ඔන ටැග් දෙන්නෙ නැත්නම්![]()

"මට බෑලු ඔයා කියන ඒවා කරන්න"...හූ හූ...
