classic case of pot calling the kettle black..![]()
මල් බබාගෙ මොකක්ද එක පුස්ලු![]()
![]()
Sirawata mama hithuwe pshu wenida paththare "film hall ekak thula aliyek ta paagi kellek nasi kiyala" news ekak yai kiyala..umba ekiwa bandoth madusamaya malagamsk wenawa sure![]()

අයියෝ සල්ලි......තතියම්පි සන් කොලු ලිඳ සරනං ගච්චාමි..
![]()
![]()

උදේ පාන්දර ලේ පිරිසිදු කර ගත්තා ඊයේ පෝස්ට් බලලා...... දැන් උඹලා ලේ අපිරිසිදු කර ගනිල්ලා, මම ත්‍රෙඩ් එක කාගෙන එන හැටි බලලා...... 

ඕක තරියා අනියම් ඈසුරක ලෙස වෙනස් විය යුතුය....
,මාලු ටික ඉවරයි අද !

ඔය ඉතිං උගේ ලේලන්ඩ් එකනෙ![]()
කොණ්ඩෙදිග ලේලන්ඩ් එකද ?![]()


Pooja wattiya wena widihakata wada karanna wage yanne![]()

උඹට කියලා වැඩක් නෑ..... හිටු මම දෙන්නම් උඹට ජම්බු.....
එලියෙන් බැලුවට නං ඒ ලේලන්ඩ් වල කොනඩෙ නෑ.. ඇතුලේ කොහොමද නං දන්නෙ නෑ ඕං..


ඒක ඉතින් යුරාජ්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ![]()


ඊට කලිං අල්ලපු ටැංකියට රත්නෙව දාලා තියෙයි![]()


Hikzz..
Mama mei kalpana kare katharagama dewiyange method ekama thamai dan wada karanna yanne...eyatath 2nd ekakinlu ne thiyenne![]()
උඹ අහු වෙයං අංකල්..... හිටපන්කෝ උඹට කෝල් කරලම ජාතිය අමතලා දෙන්න...... 
Kandayamaaaaaa.....tag wenas karapiyaw aluth news ekata![]()
Tag වෙනස් කරා අංකල් ඔයා වෙනුවෙන්..... 
උදේ පාන්දර ලේ පිරිසිදු කර ගත්තා ඊයේ පෝස්ට් බලලා...... දැන් උඹලා ලේ අපිරිසිදු කර ගනිල්ලා, මම ත්‍රෙඩ් එක කාගෙන එන හැටි බලලා......
![]()




ane budu malliye epa...
හිටපන් උඹට දෙන්නම් අංකල්.... උඹ ඉවරයි කියලා හිතා ගනින්..... 
c.d. ටික තරියට දුන්නද ?
(හවසටවත් උත්තරේ හම්බවෙවිනේ....)![]()
තවම නෑ.... දැන් මම පංචිකාවත්තේ යනවා..... එතකොට පොරට CD ටික දීලා, ඌට ජාතියත් අමතලා ඉන්නම්...... 
Damme nam mama neme...habai sliit kiyane melo vinayak nathi thanak eka kiyanna onaissara mama yaddi akkawa balanna oke kello kollo inne isurumuni pem yuwal wage...lift asse padi pelawal asse eki noki hama than walama cha widihatai
![]()
ඔන්න අපි නම් SLIIT එක ලගින්වත් ගිහින් නෑ......

මේ ත්‍රෙඩ් එකට බම්ප් අනවශ්‍යයයි සහෝදරයා....Bump

පිටු බරගනනක් ගිහින්නේ.....
කාගෙන එන්න හිතෙනවා....
එල එල.... මගේ සහයෝගෙට කාගෙන කාගෙන වරෙන්..... 