EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    486906_2526207449847_808241613_n.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උන්ට ලොකු ගානක් ඇති ඕක !! :lol: ඇත්ත කියපන් උඹ කොමිස් එකක් කන්න නේද හැදුවේ ? :P:rofl:
    ඒක තමා මූ මේකේ එකෙක්ටම කියන්නේ..වෑන් එකක් දාන්න කියලා...:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා මූ මේකේ එකෙක්ටම කියන්නේ..වෑන් එකක් දාන්න කියලා...:lol::lol:

    යකෝ දැන් ඇති අන්න ඌ ජැටියෙන් පැනල මුහුදට :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පල ඩෝ යන්න .. තොගේ බොසා ලෝක හොරෙක් හූරන් කනවා කියල ඔහොම හූරන් කනවද ? :frown:

    උඹත් කරන්නේ ඒකමනේ... උඹේ ඒජන්ට්ව හූරං කන එකනේ ඔය දර හැවක් පෙන්නලා... :lol:
    බිස්නස් කාරයෝ ඔක්කොම එකයි... :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි කොහොමද බං දන්නෙ ඔය නොම්මරේ බෝසාගෙමද නැත්තං වයිෆ්ගෙ මාමගෙද කියලා ? :lol:

    ඒකත් ඇත්ත තමයි... එහෙනම් ගිහ්ල්ලම හම්බවෙලා කතා කරපල්ලකෝ... රාජගිරියේ ගෝතමී පාරේ තමයි ඔෆිස් එක තියෙන්නෙ... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹත් කරන්නේ ඒකමනේ... උඹේ ඒජන්ට්ව හූරං කන එකනේ ඔය දර හැවක් පෙන්නලා... :lol:
    බිස්නස් කාරයෝ ඔක්කොම එකයි... :rofl:
    කොහුවලින් ජබුක්.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩක් නෑ නේ නොම්මරේ දුන්නට උඹ කට් එක තියන්න කියල ඇතිනේ .. :lol:

    යකෝ 35ක් ගන්න වෑන් එකක් මටත් එවපන්කෝ .. බොන්ගෝ එක විකුණලා මට ඒ සල්ලිත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් :D

    ඌ යුනයිටඩ් මෝටර්ස් එකේ ඩ්‍රයිවර් කෙනෙක්... දැන් නම් කන්ටැක් එකක් නෑ.. ඕනේ නම් හොයලා දෙන්නම්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුගේ නෑයෙක් කියනේ :shocked:

    මේ කොහුවල හන්දියේ පොට් එකක් ගැන මට එකෙක් කිව්වා වාහන හදන පොරක් ඉන්න... අර මොකද්ද කාර් සේල් එකක් ලඟින් තියෙන පාරේ යන්න කිව්වා.. කවුද කලින් හිටපු හෙන වැඩ්ඩෙක්ගේ ගෝලයෙක්ලු.. උඹ දන්නවද..?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියාට මල පැනලා වගේ.. :eek:

    ඒ වගේ :sorry: ... යකෝ කවියෝ විහිලුවට බොල කිව්වේ :(

    පිස්සුද බං...? මම විහිලු දන්නේ නෑ කියලා හිතුවද..? ඇයි එහෙම හිතුවෙ..? ම්ම උඹලට වැරදි දෙයක් කිව්වද..? :confused::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බං...? මම විහිලු දන්නේ නෑ කියලා හිතුවද..? ඇයි එහෙම හිතුවෙ..? ම්ම උඹලට වැරදි දෙයක් කිව්වද..? :confused::confused:

    නෑ උඹ ලිඳට පැන්නා වගේ එක පාරටම අතුරුදහන් උනානේ :eek:
     
    Status
    Not open for further replies.