ඔය හොදයි බොල.. අපේ එකේ එච්චරවත් නෑඅපෝ..දන්න එකෙක්ටවත් කියන්නේ නෑ උඹලගේ කොම්පැනියට වාහනයක් දාන්න කියල...![]()

ඒක තමා මූ මේකේ එකෙක්ටම කියන්නේ..වෑන් එකක් දාන්න කියලා...උන්ට ලොකු ගානක් ඇති ඕක !!ඇත්ත කියපන් උඹ කොමිස් එකක් කන්න නේද හැදුවේ ?
![]()


ඒක තමා මූ මේකේ එකෙක්ටම කියන්නේ..වෑන් එකක් දාන්න කියලා...![]()

ආ..එහෙනම් ලංකාදිපෙටත් එච්චර තමා...ඔය හොදයි බොල.. අපේ එකේ එච්චරවත් නෑ![]()


aah sulthan patiyaවත්තෙන් උඹ වගේ හදපු පඹයෙක් හිටවපන්
අහ්හ් එක්කෝ උඹම හිටපන්![]()
moko lubricant iwarada mora hada denne 
උන්ට ලොකු ගානක් ඇති ඕක !!ඇත්ත කියපන් උඹ කොමිස් එකක් කන්න නේද හැදුවේ ?
![]()

ඕක තමයි සීන් එක. ලඟපාත එකෙක් වත් වෑන් එවන්නෙ නැතුව ඇති ඔය ගනන් වලට..

පල ඩෝ යන්න .. තොගේ බොසා ලෝක හොරෙක් හූරන් කනවා කියල ඔහොම හූරන් කනවද ?![]()


අපි කොහොමද බං දන්නෙ ඔය නොම්මරේ බෝසාගෙමද නැත්තං වයිෆ්ගෙ මාමගෙද කියලා ?![]()

කොහුවලින් ජබුක්..උඹත් කරන්නේ ඒකමනේ... උඹේ ඒජන්ට්ව හූරං කන එකනේ ඔය දර හැවක් පෙන්නලා...
බිස්නස් කාරයෝ ඔක්කොම එකයි...![]()

වැඩක් නෑ නේ නොම්මරේ දුන්නට උඹ කට් එක තියන්න කියල ඇතිනේ ..
යකෝ 35ක් ගන්න වෑන් එකක් මටත් එවපන්කෝ .. බොන්ගෝ එක විකුණලා මට ඒ සල්ලිත් ඉන්වෙස්ට් කරන්න පුළුවන්![]()
මුගේ නෑයෙක් කියනේ![]()
කවියාට මල පැනලා වගේ..![]()
ඒ වගේ... යකෝ කවියෝ විහිලුවට බොල කිව්වේ
![]()


පිස්සුද බං...? මම විහිලු දන්නේ නෑ කියලා හිතුවද..? ඇයි එහෙම හිතුවෙ..? ම්ම උඹලට වැරදි දෙයක් කිව්වද..?![]()
