EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ.......... යාලු වෙලා මොනාහරි දෙන්නත් ඕනේ..... දුන්නේ නැත්නම් ආයේ තරහා වෙනවා...... මොනා හරි දුන්නයි කියමු ඒ දුන්නු එකේ මොකක්හරි ඇදයක් කියලා ආයේ තරහ වෙනවා........ :lol::lol::lol:

    :( අපිටමයි වෙන්නේ..... කියලා වැඩක් නෑ බං..... ගෙනිහින් දෙන එකේ ගාන අනුවත් මොකක් හරි මදි පාඩුවක් පේනවා..... අනේ මන්දා..... එපා වෙනවා බං.... බලපන්, ඊයේ බස් එකේ වැඩ කරපු මලට, අද දවසටම නෝ කතා නෝ සිනා...... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( අපිටමයි වෙන්නේ..... කියලා වැඩක් නෑ බං..... ගෙනිහින් දෙන එකේ ගාන අනුවත් මොකක් හරි මදි පාඩුවක් පේනවා..... අනේ මන්දා..... එපා වෙනවා බං.... බලපන්, ඊයේ බස් එකේ වැඩ කරපු මලට, අද දවසටම නෝ කතා නෝ සිනා...... :(

    මටත් ඔය වැඩේ අදාලයි...... ඔෆිස් එකේ සමහර වැඩ වලට ඉරිදට කොහෙහරි යන්න උනොත් ඉරිදා හවස ඉඳං බුම්මගෙන ඉන්නේ......... :lol::lol:
     

    kingdewi

    Well-known member
  • :( අපිටමයි වෙන්නේ..... කියලා වැඩක් නෑ බං..... ගෙනිහින් දෙන එකේ ගාන අනුවත් මොකක් හරි මදි පාඩුවක් පේනවා..... අනේ මන්දා..... එපා වෙනවා බං.... බලපන්, ඊයේ බස් එකේ වැඩ කරපු මලට, අද දවසටම නෝ කතා නෝ සිනා...... :(

    lol
    sathutu weyan thota ohomawath salakana ekata :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :( අද දවසටම කෝල් එකක් වත් නෑ..... මල අතේ ඈත්තේ මාත් එක්ක.... හවසට යනකොට චොකලට් එකක් හරි, අයිස්ක්‍රීම් එකක් හරි අරන් යන්න ඕනා ශේප් කර ගන්න..... :yes: :) ;)
    ane yako matanam dawasakatawath cal ekak enne nathi wenawanam kochchcara wasanawakda
    mage phone eke bat low wenawata mama hari kamathiyi
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Wal paraya :frown: yako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan :growl:

    අන්න හරි.... අප්ලෝඩ් කරලා ලින්ක් එකදපන් බලන්න....:yes::P:rolleyes:;)

    koko ikmanata damuehenam...:D:D

    කෝ තාම දැම්මෙ නැද්ද :frown::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට සුභ පැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි...

    එකින් එක ක්වෝට් කලේ නෑ මෙතන ආයෙ ගෝර සෙට් වෙන නිසා :sorry::cool: :):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පේන්ට් එකක් රාමු කරගන්න හොඳම තැන කොහෙද..දන්න කව්රුවත් එහෙම ඉන්නවද...??
    සාමාන්‍යන් පේන්ට් එකක් රාමු කරන්නේ කොහොමද..රාමු කරද්දී වීදුරුවක් එහෙම දාල රාමු කරනවද..නැත්නම් නිකන්ම රාමු කරනවද..??මේක කැන්වස් රෙද්දක ඇඳපු පේන්ට් එකක්....:):)
     
    Status
    Not open for further replies.