uba nam ohma kiwwata awulak ne.. oka munta wayowurda kiwwoth mun okkoma ekathu wela mata jathiya amathai...![]()

ඒ මොකෝ![]()
යකෝ කොන්ඩේ ඉදුණු අංකල් කෙනෙක්, අනිත් උන්ට අංකල් කියනකොට, අපිට මූට බනින්නේ නැතුව පුලුවන්ද......?? 

සුභ උදෑසනක් කුකුළණි......!!
Trailer එක බලාපියව්.... එතකොට මතක් වෙයි..... 
http://www.baiscopelk.com/?p=19589

![]()
යකෝ කොන්ඩේ ඉදුණු අංකල් කෙනෙක්, අනිත් උන්ට අංකල් කියනකොට, අපිට මූට බනින්නේ නැතුව පුලුවන්ද......??
![]()

ආ අමතක උනා......![]()
සුභ උදෑසනක් කුකුළණි......!!
මේක මතකදෝ......Trailer එක බලාපියව්.... එතකොට මතක් වෙයි.....
Code:http://www.baiscopelk.com/?p=19589

අපෝ! මල ජරාවක්නෙආ අමතක උනා......![]()
සුභ උදෑසනක් කුකුළණි......!!
මේක මතකදෝ......Trailer එක බලාපියව්.... එතකොට මතක් වෙයි.....
Code:http://www.baiscopelk.com/?p=19589

dude! wake up! its morning already..I lingered around them, under that benign sky; watched the moths fluttering among the heath and harebells; listened to the soft wind breathing through the grass; and wondered how anyone could ever imagine unquiet slumbers for the
sleepers in that quiet earth...

dude! wake up! its morning already..![]()

බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත
නුඹට පෙම් බැන්දා
සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමු වේවී
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනැහේ කිරන හලාලා
දැසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
මගේ පිය සටහන් අදුනන ඔබෙ නෙතු
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි
බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි

කෝ මේ වයසක සෙට් එක....
සිල් ගන්න ගිහින්ද....
seelaya bida ganna gihin 
ඊයෙ උඹේ උපන්දිනෙලු නේද, ඊයෙ සුබ පතන්න බැරිඋන....seelaya bida ganna gihin
![]()

ah ekata kamak neඊයෙ උඹේ උපන්දිනෙලු නේද, ඊයෙ සුබ පතන්න බැරිඋන....![]()