EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බසුත් බඩු ගහනවාද දැං ? :oo:

    ආහ්........ :lol::lol::lol::lol: උගේ බස් ගැනනම් ෂුවර් කරන්න බෑ..... මොකෝ අයිතිකාරයා යුරාජ් නේ........ :lol:

    මම කිව්වේ බං පහුගිය ටිකේ කියා කියා හිටියේ බස් එකේ බඩු හොයන්න එහෙ මෙහෙ යනවයි කියලා.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්........ :lol::lol::lol::lol: උගේ බස් ගැනනම් ෂුවර් කරන්න බෑ..... මොකෝ අයිතිකාරයා යුරාජ් නේ........ :lol:

    මම කිව්වේ බං පහුගිය ටිකේ කියා කියා හිටියේ බස් එකේ බඩු හොයන්න එහෙ මෙහෙ යනවයි කියලා.......
    ඒක තාම හඳලා ඉවර නැද්ද ?? අර වම දකුන මාරු වෙච්ච බස් එක හදන්නත් ඔච්චර කල් ගියෙ නෑනෙ.. :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවා කොල්ලනේ ගෙදර බලා......... කස්ටියටම ගුඩ් නයිට් වේවා කිව්වා එහෙනං ඕන්.......

    Good+Night.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Nodakin ada credit limit eka exceed wela discon una nisa net ennath bari una :( fatta busy dawasak :( danui bila gewa gatte
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Nodakin ada credit limit eka exceed wela discon una nisa net ennath bari una :( fatta busy dawasak :( danui bila gewa gatte
    මේ වෙලාවට ගෙවන්නේ කොහොමද, ඔන්ලයින් ද .....
     
    Status
    Not open for further replies.