ආයුබෝ වේවා!..
වැඩේ කරගත්තද...![]()

මේ මොන පයන්නක්ද.......??
![]()

ආයුබෝවන් !
සෑහෙන දුරට හරි මචන් ,,මිණිපුර ඉඳන් කෑගල්ලට ඉක්මනින් ආව ආර් ඩී ඔෆිස් යන්න ..පස්සෙ ලෙටර් එක අද ගහන්නම් කිවුව ..තාම පෝස්ට් එකේලු ..හෙට තමයි බලන්න වෙන්නෙ .

ලංකාවට වඩා අඩුයි නේ .....gaylang තමයි ලාබම. හැබැයි ෆැමිලි එක්ක එහෙ ඉන්න බෑ. redlight district එක.
අනිත් පැති වල නං දැං 5000ට වැඩියි double rooms. ඊට අඩු තැනුත් හොයාගන්න පුලුවංවෙයි. ගොඩක් අඩුවට ඔය backpacking motel වගේ ඒවා තියනවා. මෙහෙ විස්රාම සාලා වගේ තැන්..

ආහ්........උගේ බස් ගැනනම් ෂුවර් කරන්න බෑ..... මොකෝ අයිතිකාරයා යුරාජ් නේ........
මම කිව්වේ බං පහුගිය ටිකේ කියා කියා හිටියේ බස් එකේ බඩු හොයන්න එහෙ මෙහෙ යනවයි කියලා.......


ඒක තාම හඳලා ඉවර නැද්ද ?? අර වම දකුන මාරු වෙච්ච බස් එක හදන්නත් ඔච්චර කල් ගියෙ නෑනෙ..![]()
වැඩේ ඉවරයි...... වම දකුණ මාරු වෙච්ච එක ආයේ ගලවලා, දඩ සයිස් පවර් බොක්ස් එකක් තියන්න ඕනා......
දන්නේනම් නෑ හරියටම...........![]()


සමහර උන් සිංග, බැන්කොක් ගිහින් එන්නේ අපි කොළඹ ගිහින් එන ගානට.
අපි කොච්චර පෙරුම් පුරන්න ඕනිද...![]()
ලබන පාර රත්නපුරෙන් ජන්දේ ඉල්ලපන්.... එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි..... 
අනිත් අයියල කොහොම වෙතත් අපේ රත්නේ කොල්ල බාන බෑමට..... (වැල)![]()

මම ඕවට නෑ නේ..... ඔන්න අපේ දෙන කිංග් 1 නම් .....

.ටැග්ස් වලින් වැඩක් ගන්නෙ නැත්නම් ඒව නොගෙන ඉන්න ඕන ..මුං රටේ නැති ෆේක් වලින් ටැග් අරන් නටනව !![]()
ග‍් ර් ර් .... මම දන්නවා ඔය ටැග් දෙකක අයිතිය..... 
මොන වැඩේද ?![]()
ඈයි මම කිව්වේ..... හෙමින් සීරුවේ හොයලා බලන්න කියලා දෙයක්.... අන්න ඒක......!! 

