EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි :yes::)
    උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්‍රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ ;)

    :rofl::lol: බ්‍රාන්ච් 75 රත්නේ උදේම ජබොක් !! :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි :yes::)
    උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්‍රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ ;)
    Food City da ? :shocked:

    මෙහ්.. බස් රත්නෙගෙ එන්ඩ ඉන්න බබාටත් නමක් දාමුකො ඔය ගමන්ම... :cool:
    ඇරියස් ඒවටත් එක්ක හම්බෙයි ;) :lol:
     
    kingdewi

    Well-known member
  • Food City da ? :shocked:

    මෙහ්.. බස් රත්නෙගෙ එන්ඩ ඉන්න බබාටත් නමක් දාමුකො ඔය ගමන්ම... :cool:
    ඇරියස් ඒවටත් එක්ක හම්බෙයි ;) :lol:

    ෆු* සිටි !:P
    නමක් දාන්න කළින් මූ බබෙක් හදන්න එපැයි :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයිබෝං ගුඩ් මෝනිං වේවා.......

    කෝ බං EK Married Club-5 තාම පටන් ගත්තේ නැද්ද........?

    අපිව මේකෙන් පහ කරාම පහ දානවා .. බැරි උනොත් මල පහ හරි දානවා ! ටින්ටිය මේක දැක්කොත් අපිට තුන පහ දානවා .. ඔන්න බලන්ටකෝ පහෙත් හැටි !! :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ මම පසුතැවෙනවා කියල කාට හරි කිව්වද ? :shocked::growl:
    :no: නෑ.. උඹ සාමාන්‍යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: නෑ.. උඹ සාමාන්‍යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ :no:

    :frown: කිව්වා කියල හිතා ගනු !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ මම පසුතැවෙනවා කියල කාට හරි කිව්වද ? :shocked::growl:

    :no: නෑ.. උඹ සාමාන්‍යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ :no:
    කෙලින්ම ලිඳට! :lol:
     
    Status
    Not open for further replies.