නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි
උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ![]()

බ්රාන්ච් 75 රත්නේ උදේම ජබොක් !! 
ආයිබෝං ගුඩ් මෝනිං වේවා.......
කෝ බං EK Married Club-5 තාම පටන් ගත්තේ නැද්ද........?
නෑලුFood City da ?නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි
උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ![]()

Food City da ?
මෙහ්.. බස් රත්නෙගෙ එන්ඩ ඉන්න බබාටත් නමක් දාමුකො ඔය ගමන්ම...
ඇරියස් ඒවටත් එක්ක හම්බෙයි![]()
![]()

ආයිබෝං ගුඩ් මෝනිං වේවා.......
කෝ බං EK Married Club-5 තාම පටන් ගත්තේ නැද්ද........?

තෝ මම පසුතැවෙනවා කියල කාට හරි කිව්වද ?![]()
නෑ.. උඹ සාමාන්යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ 
අපිව මේකෙන් පහ කරාම පහ දානවා .. බැරි උනොත් මල පහ හරි දානවා ! ටින්ටිය මේක දැක්කොත් අපිට තුන පහ දානවා .. ඔන්න බලන්ටකෝ පහෙත් හැටි !!![]()

නෑ.. උඹ සාමාන්යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ
![]()
කිව්වා කියල හිතා ගනු !! 
තෝ මම පසුතැවෙනවා කියල කාට හරි කිව්වද ?![]()
කෙලින්ම ලිඳට!නෑ.. උඹ සාමාන්යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ
![]()

හිටු බොට පස්සෙම කියන්නම් විස්තරේ 