EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඈහ්.. :confused:
    ඇයි බං..හොස්පිටල් එකෙන් අහල තිබ්බේ සංකපාල ඉන්නවද කියල..:lol::lol: උඹේ වාසගම මොකුත් මුන් අහල නෑ..එහෙම ඇහුවම ඉන්නවා කියයිද...:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං..හොස්පිටල් එකෙන් අහල තිබ්බේ සංකපාල ඉන්නවද කියල..:lol::lol: උඹේ වාසගම මොකුත් මුන් අහල නෑ..එහෙම ඇහුවම ඉන්නවා කියයිද...:lol::lol:

    :shocked: :frown: ගොනා උනාට කමක් නෑ..... උම්බෑ කියන්න එපා බොල..... :growl: අපි හරි විදිහට ඈහුවා.... එකම දේ..... Surname එක කියන්න අමතක උන නිසා තමා හොයා ගන්න බැරි උනේ...... :( :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: :frown: ගොනා උනාට කමක් නෑ..... උම්බෑ කියන්න එපා බොල..... :growl: අපි හරි විදිහට ඈහුවා.... එකම දේ..... Surname එක කියන්න අමතක උන නිසා තමා හොයා ගන්න බැරි උනේ...... :( :yes:
    ඒක තමා කිව්වේ..වාසගම අහල නෑ කියල...:growl::growl:
    අහ් සොරි වෙන්න ඕනේ..උඹ සුද්ද ඩයල් එකනේ..සේරම වැඩ ඉංගිරිස් වලින්නේ...Surname එකට සිංහලෙන් කියන්නේ වාසගම බං...:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි අයියාට ජිටි ස්පෙෂල් ඔප්ෂන් එකක් දීල කියන්නේ......... :lol::lol::lol::lol:
    නැත්තං ඉතිං මුන් මේ පැනි හලන ඔය id එක මෙතන එකෙක්ම රන් කරන එකක් වෙන්න ඕන.. :lol:
     
    Status
    Not open for further replies.