අනේ වාසනාවන් මෙහෙමත් ඔෆිස්.......ඒකට අපේ එක.........
![]()
අඩු තරමේ, අද ඔෆිස් එන්නේ නෑ කියලා, ඉහල තැන් වලට, කෝල් එකක්වත් දුන්නේ නෑ මම.....
මෙහෙම ඔෆිස් හම්බවෙන්න පින් කරන්න ඕනා බොලව්.....

ආයේ ඉතින් ඒකේ දෙකක් නෑ..... අකුරක් ටයිප් කරද්දි වැරදුනත් ඈති....
![]()

අඩු තරමේ, අද ඔෆිස් එන්නේ නෑ කියලා, ඉහල තැන් වලට, කෝල් එකක්වත් දුන්නේ නෑ මම.....
මෙහෙම ඔෆිස් හම්බවෙන්න පින් කරන්න ඕනා බොලව්.....
![]()
![]()
![]()
Male Nurse ලා..... (දෙන කිංග් / මිනිපුර) හෆොයි.......!!

ඒකට මෙහෙ....... යන්තම් බයිලයක් කියලා නිවාඩුවක් ගත්තයි කියමු....... එදාට කෝල්ස් එනවා එක එකාගෙන් ඔෆිස් එකේ වැඩ කරන දවසකට වඩා...... ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා එවෙලෙට.......
ඔය වගේ තිබ්බා මටත් අබාන්ස් එකේදි.... දැන් නම් එහෙම කරදර නෑ.... දවසටම කෝල් දෙකක් තුනක් තමා වැඩිම උනොත්..... 