කාමර 6 හෝ 7 මම හිතන්නේ.....wikiya kee denekuta book karalada..?
ෂුවර්ද අහන්නේ.....
විකිය කාමර ටික බුක් කරලත් එක්ක......
නොගියොත් ඕක අපිව කයි.

MC එකේ නේද සෙට් වෙනවයි කිව්වේ......? 
ඔව්, ඔව්.....කක්කුස්සි බාල්දියට, ගහේ බඩුත් ගේනවා කිව්වේ.......
![]()
කාමර......?MC එකේ නේද සෙට් වෙනවයි කිව්වේ......?
![]()
MC එකේ (Married Club) එකේ කට්ටිය, සෙට් වෙනවා කියලයි කිව්වේ.... උඹ මේ මොනවා කියනවද මන්දා.....?? 
බඩු හරි වගේ......!!


කාමර 6 හෝ 7 මම හිතන්නේ.....
මොකක්ද කන්දක් උඩ වෙනම කාමර වගයක් තියෙනවා කියල, ඒටික බුක් කරා කියල තමා කිඋවේ......

ඔව්, ඔව්.....
ගහේ බඩු ඕඩර් කරපු කතාවක් කිඋව...
මට නම් එපා... ජරාව...... 
![]()
MC එකේ (Married Club) එකේ කට්ටිය, සෙට් වෙනවා කියලයි කිව්වේ.... උඹ මේ මොනවා කියනවද මන්දා.....??
![]()
මේ කුමන පයන්නක්ද...කාමර......?MC එකේ නේද සෙට් වෙනවයි කිව්වේ......?
![]()

මේ කුමන පයන්නක්ද...![]()

විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...මීටර් අවුට් ගිහිං වැරදි පයන්නක් තමයි යකෝ කිව්වේ..... දැන් කියපන් හරි පයන්න මොකක්ද කියලා.......![]()


විකි අයියා තැනක් සෙට් කරලා තියෙන්නේ..කට්ටියට සෙට් වෙන්න..අඹේපුස්සට එහා තෝලංගමුව හරියේද කොහෙද..16 ගිහින් 17 එනවා..16 හවස කිව්වා යන්නේ...![]()
