අර ජොබට ගියාට පස්සෙ වතුර බොන ප්‍රමානය අඩු උනා බං... ඒසී එකේ ඉන්න නිසා ඒක වැඩිය දැනෙන්නෙත් නෑ නෙහ්..උඹ වතුර බොන්නෙ අඩුවෙන්ද ?

දැං නං හිතට අරංම හොදට වතුර බොනවා..
ජොබටත් කෙල වෙයි වගේ.. මේ ටිකේම නිවාඩු.. (නෝපෙ)
අර ජොබට ගියාට පස්සෙ වතුර බොන ප්‍රමානය අඩු උනා බං... ඒසී එකේ ඉන්න නිසා ඒක වැඩිය දැනෙන්නෙත් නෑ නෙහ්..උඹ වතුර බොන්නෙ අඩුවෙන්ද ?

watinawa machan hugak MC thanking uඕක ගොඩක් ලොකුවට හිතන්න එපා, කැක්කුම නම් ඉවසන්න බෑ තමා එඅත් ඔපරේෂන් නොකර ගොඩදාගන්න පුළුවන් ක්‍රම බොහෝවිට තියෙනවා.....
කැක්කුමට හොඳ painkiller එකක් ගන්න.
දියවෙන්න බෙහෙත්.....
අධි සන්ක්යත තරංග මගින් කුඩුකර ඉවත්කිරීම (lithotripsy)
endoscopy මගින් එලියට ගැනීම....
වගේ දෙයක් කරන්න පුළුවන්.![]()
viki - 2dan rooms kiyak onida hariyata kiyahalla
hmmmm awlak ne ban dan![]()
හා දැන් නිදා ගනින් යකෝ... ඔහොම ලෙඩ තියෙද්දි ඈහරගෙන ඉන්න හොද නෑ.....
රෑට එලාම් එකක්වත් තියලා, නැගිටලා, වතුර එකක් එහෙම බීපන්..... 
හා දැන් නිදා ගනින් යකෝ... ඔහොම ලෙඩ තියෙද්දි ඈහරගෙන ඉන්න හොද නෑ.....
රෑට එලාම් එකක්වත් තියලා, නැගිටලා, වතුර එකක් එහෙම බීපන්.....
![]()
හා .. සුරාඩ්රයි සීසන්.....

spare wheel ekaka aduwa 
ela elaviki - 2
kosa - 3
mama - 2
ura - 2
thniyema.....
king, rairapana, kaviya,
sanji heta kiyanava kiuva....
ml enava kiyala neda thiyenne....
rooms 6 vithara, 1 triple (kosata)
ඕක නෙමේ බන් සීන් එක, එදා 33 වාට්ටුවේ දිනුෂ සංකල්ප කියල කෝල් කරලා මුව හොයපු එක.....watinawa machan hugak MC thanking u


oka ahaganna mama ubata heta call karannamඕක නෙමේ බන් සීන් එක, එදා 33 වාට්ටුවේ දිනුෂ සංකල්ප කියල කෝල් කරලා මුව හොයපු එක.....
මේක ඉඳල තියෙන්නේ ගු......... කියලද කොහේද, කවුද බන් දන්නේ. මතක්වෙනකොටත් හිනා ......![]()

spare wheel ekaka aduwa
wadak naha ban hadawath kiri gahena ekak una iye![]()
Spare Wheel භයානකයි..... ඔරිජිනල් වීල් එකට, ස්පෙයාවීල් එක ගැන ආරංචි උනොත් එහෙම, ආයේ ලොවෙත් නෑ.....

අර ජොබට ගියාට පස්සෙ වතුර බොන ප්‍රමානය අඩු උනා බං... ඒසී එකේ ඉන්න නිසා ඒක වැඩිය දැනෙන්නෙත් නෑ නෙහ්..
දැං නං හිතට අරංම හොදට වතුර බොනවා..
ජොබටත් කෙල වෙයි වගේ.. මේ ටිකේම නිවාඩු.. (නෝපෙ)
... මගුලයි..... මම දැක්කේ "මා හෙට" වගේ.....
![]()
![]()

viki - 2
kosa - 3
mama - 2
ura - 2
thniyema.....
king, rairapana, kaviya,
sanji heta kiyanava kiuva....
ml enava kiyala neda thiyenne....
rooms 6 vithara, 1 triple (kosata)
...ewwa 16 katha karamuSpare Wheel භයානකයි..... ඔරිජිනල් වීල් එකට, ස්පෙයාවීල් එක ගැන ආරංචි උනොත් එහෙම, ආයේ ලොවෙත් නෑ.....
![]()
![]()
මොකෝ උනේ සීන් එක.....??![]()

oka kiyanna bola occhara katayam dammeහ්ම්ම්ම් ... එහෙනම් ඕක ගල් සීන් එකක්ම නෙවෙයි වෙන්නැති බන් ... බඩ කොරවෙනව හරියට වතුර බොන්නෙ නැති වෙනකොට ... මොකද මටත් ඉස්සර ඔහොම එකක් තිබ්බනෙ...
මම එන්නෙ නැත...
