මිනිහට dry season කාලේ උනාට මේ ඉතිං season කාලේ නොවැ.......ඒ හින්දද සෑහෙන්න බිසී.......?
![]()
ඌට තවමත් ඩ්‍රයි සීසන්ද....?? වෙන්න බෑ.....

මිනිහට dry season කාලේ උනාට මේ ඉතිං season කාලේ නොවැ.......ඒ හින්දද සෑහෙන්න බිසී.......?
![]()
ඌට තවමත් ඩ්‍රයි සීසන්ද....?? වෙන්න බෑ.....

උඹටත් දූවිලි ඈලජික් ද.....!! අරයටත් එහෙමයි බං..... මකුළු දැල් කැඩුවත්, කැස්ස හෙම්බිරිස්සාව එනවා එයාටත්......
![]()
හෆ්ෆා මතක් කරනකොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා බං ගෙවල් වල තියෙන දූවිල්ල තමයි මට ඇලජික්...... ඒක මාරම අමාරුවක්........ ඔය නිකන් එළියේ මහපාරේ එහෙම තියෙන දූවිල්ල ප්‍රශ්නයක් නෑ.... මට ඒ දූවිල්ල ගියාම හච්චින් ගිහිං ගිහිං නහය දැවිල්ලයි මාර විදියට..... ඊට පස්සේ හතියට එනවා........ 

ඌට තවමත් ඩ්‍රයි සීසන්ද....?? වෙන්න බෑ.....
![]()
![]()

නෝනටද........?හෆ්ෆා මතක් කරනකොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා බං ගෙවල් වල තියෙන දූවිල්ල තමයි මට ඇලජික්...... ඒක මාරම අමාරුවක්........ ඔය නිකන් එළියේ මහපාරේ එහෙම තියෙන දූවිල්ල ප්‍රශ්නයක් නෑ.... මට ඒ දූවිල්ල ගියාම හච්චින් ගිහිං ගිහිං නහය දැවිල්ලයි මාර විදියට..... ඊට පස්සේ හතියට එනවා........
![]()
ඔව් බං එයාට තමා......
සිංහල බෙහෙත් ගන්නවා ගම්පහෙන්..... ඒත් ඉතින් මෙයා හරියකට බෙහෙත් ටික බොන්නේ නැති නිසා, තවම හොදටම හොද උනේ නෑ......
එයාටත් ඔහොමම තමා..... පාරේ දූවිල්ලට එච්චර අවුලක් නෑ..... ගෙවල් වල දූවිල්ලට අමාරුයි..... 

හරියටම දන්නේ නෑ...... දන්නා එකෙක්ගේ කටින් පිටවෙයිද කියලයි නිකන් මුට්ටිය දාලා බැලුවේ........![]()
හුටා...... 
මම ඩොක්ටර් ට පෙන්නුවාමනම් මට කිව්වා ඕක හුඟාක් අයට තියෙන දෙයක් බෙහෙත් කරනවාට වඩා පරිස්සම් වෙලා ඉන්න ඒක තමයි හරියන්නේ කියලා..... එහෙමයි කියලා ඉතිං ගෙදර වැඩ නොකර ඉන්නයැ....... මොකද ඩොකා ඇවිත් අස් කරලා දෙනවා කියලායැ........

මම ඩොක්ටර් ට පෙන්නුවාමනම් මට කිව්වා ඕක හුඟාක් අයට තියෙන දෙයක් බෙහෙත් කරනවාට වඩා පරිස්සම් වෙලා ඉන්න ඒක තමයි හරියන්නේ කියලා..... එහෙමයි කියලා ඉතිං ගෙදර වැඩ නොකර ඉන්නයැ....... මොකද ඩොකා ඇවිත් අස් කරලා දෙනවා කියලායැ........
ඔව් බං එයාට තමා......
සිංහල බෙහෙත් ගන්නවා ගම්පහෙන්..... ඒත් ඉතින් මෙයා හරියකට බෙහෙත් ටික බොන්නේ නැති නිසා, තවම හොදටම හොද උනේ නෑ......
එයාටත් ඔහොමම තමා..... පාරේ දූවිල්ලට එච්චර අවුලක් නෑ..... ගෙවල් වල දූවිල්ලට අමාරුයි.....
![]()
මචන්, ගම්පහ සිංහල බෙහෙත් අරන් බලපන්..... මටත් ඉස්සර ඔහොම තිබිලා, ඩොක්ටර් කරුණාතිලකගෙන් බෙහෙත් අරන් තමා හොද උනේ.....![]()
දූවිල්ලට හෙම්බා ඇවිත් ඇදුම එන එකට මෙන්න මේක හරියනවා : salmeterol and fluticasone propionate inhaler
මට ඔය කේස් එක දරුනුවට තිබ්බා. දූවිලි, දුම්, මකුනු දැල් ගිය ගමන් කිඹුහුන් යනවා, ඊට පස්සෙ කෙලින්ම ඇදුම එනවා. රාගම ඩොකෙක්ට පෙන්නුවාට තමා ඕක දුන්නෙ. ඕක නිකන් ගන්න හොඳ නෑ. අනිවාර්යයෙන් ඩොකෙක්ට පෙන්නලා ඕක ගන්න ඕන dosage එක දැනගෙන තමයි ගන්න තියෙන්නෙ.
දැං මාස 9ක් තිස්සෙ වගේ දූවිලි, දුම් වලට ඇදුම එන්නෙ නෑ..

ඕක inhaler එකක් නමයි හැබෙයි වෙන්ටොලින් inhaler වගේ ඇදුම හැදුන හැම වෙලාවටම ගන්න එකක් නෙමෙයි. ඕක දවසට එක පාරක් හරි නැත්තං ඩොකා කියන ප්‍රමානෙට විතරක් ගන්න එකක්. මට කියලා තියෙන්න දවසටම එක පාරක් විතරක් ගන්න කියලා.ඉන්හේලර් එකක් නේද මේ.......? මේක පාවිච්චි කරේ දූවිල්ල ගිහිං කිඹුහුන් යන්න පටන් ගනිද්දීද........? මම අපේ ඩොකාගෙන් මේක ගැන අහලා බලන්නම්....... තෑන්ක්ස් කොස්සෝ.......![]()
කොහෙද ඉන්නේ ඩොක්ටර්........? කසාය ද දෙන්නේ නැත්නම් තෙල් දෙනවද ඔලුවට දාන්න.......? උඹට දන හොඳටම හොඳයි ද........?
ඩොක්ටර් ඉන්නේ ගම්පහ, හෝලි ක්‍රොස් එක පහු උන ගමන් තියෙන ආනන්ද මාවත ගාව.... පාර අයිනේම තමා බෙහෙත් දෙන තැන තියෙන්නේ...... 
සිංහල බෙහෙත් දෙපාරක් හෝ තුන් පාරයි බිව්වේ, එදා ඉදන් කිසි කේස් එකක් නෑ..... 
ඕක inhaler එකක් නමයි හැබෙයි වෙන්ටොලින් inhaler වගේ ඇදුම හැදුන හැම වෙලාවටම ගන්න එකක් නෙමෙයි. ඕක දවසට එක පාරක් හරි නැත්තං ඩොකා කියන ප්‍රමානෙට විතරක් ගන්න එකක්. මට කියලා තියෙන්න දවසටම එක පාරක් විතරක් ගන්න කියලා.

දූවිල්ලට හෙම්බා ඇවිත් ඇදුම එන එකට මෙන්න මේක හරියනවා : salmeterol and fluticasone propionate inhaler
මට ඔය කේස් එක දරුනුවට තිබ්බා. දූවිලි, දුම්, මකුනු දැල් ගිය ගමන් කිඹුහුන් යනවා, ඊට පස්සෙ කෙලින්ම ඇදුම එනවා. රාගම ඩොකෙක්ට පෙන්නුවාට තමා ඕක දුන්නෙ. ඕක නිකන් ගන්න හොඳ නෑ. අනිවාර්යයෙන් ඩොකෙක්ට පෙන්නලා ඕක ගන්න ඕන dosage එක දැනගෙන තමයි ගන්න තියෙන්නෙ.
දැං මාස 9ක් තිස්සෙ වගේ දූවිලි, දුම් වලට ඇදුම එන්නෙ නෑ..
මචන්, අරයත් ඔය මොකක්දෝ බෙහෙතක් ඉන්හේලර් එකට දාගෙන අදිනවා මම එපා කියද්දි...... පොලොන්නරුවේ ඩොකෙක් කියපු බෙහෙතක් කිය කියා ඒක පාවිච්චි කරනවා..... ඔය බෙහෙත් ගැන අහලා බලන්නම් අපේ ඩොකාගෙන් මම..... 
ඩොක්ටර් ඉන්නේ ගම්පහ, හෝලි ක්‍රොස් එක පහු උන ගමන් තියෙන ආනන්ද මාවත ගාව.... පාර අයිනේම තමා බෙහෙත් දෙන තැන තියෙන්නේ......
Dr. Karunathilaka :- Tel 0718-183-961
මම බෙහෙත් ගත්තේ කාලෙකට කලින්..... 8 වසරේ වගේ ඉන්නකොට...... ඈදුමට වගේ ඈවිත්, සෙමත් එක්ක ලේ යන්න අරන්, හරි ජරමරයක් උනේ.....සිංහල බෙහෙත් දෙපාරක් හෝ තුන් පාරයි බිව්වේ, එදා ඉදන් කිසි කේස් එකක් නෑ.....
![]()

ඔව්, දවසට සැරයක්.. මම නං රැට කාලා ඉවර උනාට පස්සෙ ඕක ගන්නවා..ඒ කියන්නේ හැමදාම ඒක පාරක් ගානේ පාවිච්චි කරන්න වෙනවද........?![]()