EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියෙන්නෙ DVD 2කට ගහපු ඒවා විතරයි. අවුරුදු‌ ගානකට කලින් බාපුවා.. දැං ඒ ෆයිල් ඇත්තෙත් නෑ..

    :D හරි ඉතින් ඒක අරන් එන්න, මම කොපි එකක් දාගෙන දෙන්නම්..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ බං ඔරිජිනල් ඇදුම ලෙඩේටනේ...... මේක එන්නේ දූවිල්ල නිසා........
    වතුරෙ කොහොමත් දූවිලි නෑනෙ.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ කසිප්පුවා ?? සිස්ටම් ගැන කතා කරන්න නොම්මරේ ඉල්ලුවාම මූ ගහමුලට දිව්වාද ??
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට කන්නාඩියක් හම්බුනාද ? :P

    ඔව් මේ අවස්ථාවේදී බස්නාහිර පළාතේ තවත් ලිඳක් අපවිත්‍ර වූ බවට අපට වාර්තා වෙනවා....... මෙහි අළුත්ම තත්වය පිළිබඳව අපි රත්නේගෙන් තොරතුරු බලාපොරොත්තුවෙනවා........ :lol:
     
    Status
    Not open for further replies.