Happy B'day kavi....අද මල් කවියගෙ උපන්දිනේ ... ඒක තමයි මේක පේන්නවත් නැත්තෙ ... සුබ උපන්දිනයක් කිව්ව එහෙනම්
PS: ට්‍රිප් එක ආවම පාටියක් ඉල්ලගන්න මතක් කරල

Happy B'day kavi....අද මල් කවියගෙ උපන්දිනේ ... ඒක තමයි මේක පේන්නවත් නැත්තෙ ... සුබ උපන්දිනයක් කිව්ව එහෙනම්
PS: ට්‍රිප් එක ආවම පාටියක් ඉල්ලගන්න මතක් කරල

වයිපරේ බනිනවලු... කොයිවෙලවෙත් ළමයගෙ වැඩක්වත් කරන්නේ නැතුව කොම්පියුටරෙට ඔලුව ඔබගෙන ඉන්නවයි කියල
.... උට මේ කෙහෙල්මලට වැඩිය උගේ පවුල් ජීවිතය වටිනවලු
... උඹලටත් හොඳ පාඩම් මේව
![]()

අපෙත් ඔය ටිකමනේ...... කොයි වෙලෙත් නහයෙන් අඩාගෙන ඉන්නේ..... 
ලිඳක් පේන මානයේ වගේ..අපෙත් ඔය ටිකමනේ...... කොයි වෙලෙත් නහයෙන් අඩාගෙන ඉන්නේ.....
![]()

දුම හෙම ඇලර්ජි නෑ නේ ?උඹටත් දූවිලි ඈලජික් ද.....!! අරයටත් එහෙමයි බං..... මකුළු දැල් කැඩුවත්, කැස්ස හෙම්බිරිස්සාව එනවා එයාටත්......
![]()

දැන් අනිත් උන්ට විරිත්තාගෙන හිටියට, උඹටත් කවදාහරි ඔයටික තමා වෙන්නේ....

දැන් අනිත් උන්ට විරිත්තාගෙන හිටියට, උඹටත් කවදාහරි ඔයටික තමා වෙන්නේ....![]()
දැන්ම බඳින්නෙ නෑ .. එතකන් ෆුල් ෆ්රිඩම් එකේ ඉන්න ඕන 
මොකක්![]()

දැන්ම බඳින්නෙ නෑ .. එතකන් ෆුල් ෆ්රිඩම් එකේ ඉන්න ඕන
![]()

කෙල්ලෙක්ගෙ සිද්දියක් නේද, මොකද ඒ වෙන්නේ....මේ වෙලාවෙ update වෙවී තියන ත්‍රෙඩ් දිහා බලපං..![]()
ආතල් ගන්නවා වගේ.. ඔටුවා හිටියානං ඔතන බැහැලා වැඩකෙල්ලෙක්ගෙ සිද්දියක් නේද, මොකද ඒ වෙන්නේ....