EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: අද මල් කවියගෙ උපන්දිනේ ... ඒක තමයි මේක පේන්නවත් නැත්තෙ ... සුබ උපන්දිනයක් කිව්ව එහෙනම් :cool:

    PS: ට්‍රිප් එක ආවම පාටියක් ඉල්ලගන්න මතක් කරල
    Happy B'day kavi....:D:D:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිපරේ බනිනවලු :dull: ... කොයිවෙලවෙත් ළමයගෙ වැඩක්වත් කරන්නේ නැතුව කොම්පියුටරෙට ඔලුව ඔබගෙන ඉන්නවයි කියල :oo: .... උට මේ කෙහෙල්මලට වැඩිය උගේ පවුල් ජීවිතය වටිනවලු :cool: ... උඹලටත් හොඳ පාඩම් මේව :frown::eek:

    :shocked::shocked: අපෙත් ඔය ටිකමනේ...... කොයි වෙලෙත් නහයෙන් අඩාගෙන ඉන්නේ..... :(
     

    kingdewi

    Well-known member
  • :shocked: උඹටත් දූවිලි ඈලජික් ද.....!! අරයටත් එහෙමයි බං..... මකුළු දැල් කැඩුවත්, කැස්ස හෙම්බිරිස්සාව එනවා එයාටත්...... :(
    දුම හෙම ඇලර්ජි නෑ නේ ?;)


    :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලුවව ගාලු යවනවා වගේ කට්ටියක් සෙට් වෙලා..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ වෙලාවෙ update වෙවී‌ තියන ත්රෙඩ් දිහා බලපං.. :rolleyes:
    කෙල්ලෙක්ගෙ සිද්දියක් නේද, මොකද ඒ වෙන්නේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙල්ලෙක්ගෙ සිද්දියක් නේද, මොකද ඒ වෙන්නේ....
    ආතල් ගන්නවා වගේ.. ඔටුවා හිටියානං ඔතන බැහැලා වැඩ :D
     
    Status
    Not open for further replies.