සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට


බ්ලැක් පූල් ? මොන දිල්ලියේද ඒ ?

සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට



සාමාන්‍යයෙන් :shot eken passe sinha talk...![]()

ඔව් මචන් මම පෙබරවාරි වලින් පස්සේ ඩෙට් එකක් දාගන්න බලන්නම්මාස කීපයකට කියන්නෙ ඉතිං ඉස්කෝල නිවාඩු කාල වලට තමයි මචෝ.
වැස්ස නැති දවසක් අල්ලං යමු. අද දවසම අජූතයි! පොඩ්ඩො ටිකට කාමරේ ඇතුලෙමයි බැඩ්මින්ටන් ගහන්නත් උනේ![]()

thariya thaniyen gahuwa...![]()
හිටු ජපන් එනකන් ගින්න දෙන්න උඹටත් බොන්න බෑ නේද ?
යකෝ බිව්වට කමක් නෑ සිගා ගහන්න එපා 
සාමාන්‍යයෙන් :
ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.
ඒත් මේකෙ :
ෂොට් එකට කලින් සිංහ ටෝක්.
ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
![]()
![]()


කැන්ඩි ලයිට් වල වර්ල්සඒන්ඩ් පාරේ ලනකාවේ උඩින්ම තියෙන රෙසවයර් එකේ
බ්ලැක් පූල් ? මොන දිල්ලියේද ඒ ?![]()
විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...ඔව් මචන් මම පෙබරවාරි වලින් පස්සේ ඩෙට් එකක් දාගන්න බලන්නම්![]()

කැන්ඩි ලයිට් වල වර්ල්සඒන්ඩ් පාරේ ලනකාවේ උඩින්ම තියෙන රෙසවයර් එකේ
මතක ඇතුව ෆුල් බෝර්ඩ් රිසව් කරපන් 
හෙට දාමු මලයාවිකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
මටත් කියන්න අළුත් ලින්ක් එක![]()
![]()

අනේ දැං දාමුකො...හෙට දාමු මලයා
සුවර් එකටම ඔක්කොටම කියලා![]()

විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
මටත් කියන්න අළුත් ලින්ක් එක![]()
![]()
කව්ද කියන්නේ ? ඇයි යකෝ මේක නිසාද ස්ලෝව් වෙන්නේ ? 
කිඳී දාන එපා බන් අදකාලේ කුවික් පික් එකකට කාමරයක් ගත්තත් රුපියල් එකදාස් පන්සියක් ගන්නව්හා හා එල !!මතක ඇතුව ෆුල් බෝර්ඩ් රිසව් කරපන්
![]()

සාමාන්‍යයෙන් :
ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.
ඒත් මේකෙ :
ෂොට් එකට කලින් සිංහ ටෝක්.
ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
![]()
![]()

මචෝ මිනියා නැහැනේඅනේ දැං දාමුකො...
මට හෙට දවසම ගෙදර නෑ නෙව![]()
මු ජිටිගේ යාලුවා මොනවහරි කරයිනේකව්ද කියන්නේ ? ඇයි යකෝ මේක නිසාද ස්ලෝව් වෙන්නේ ?
![]()

මගුලක් කියන්න එපා උඹහිටු ජපන් එනකන් ගින්න දෙන්න උඹටත් බොන්න බෑ නේද ?
යකෝ බිව්වට කමක් නෑ සිගා ගහන්න එපා
![]()

කිඳී දාන එපා බන් අදකාලේ කුවික් පික් එකකට කාමරයක් ගත්තත් රුපියල් එකදාස් පන්සියක් ගන්නව්![]()
හික්ස් !!! සිරාවට ඔව් බන් මුන්ගේ ගණන් නම් සාධාරණයි .. දවල් කෑමත් වරදක් නෑ ..ඈ බං එතකොට අර රේඩියො ත්‍රෙඩ් එක රොකට් එක වගේ බමප් වෙන එකට කිරිය ස්ලෝ වෙන්නෙ නැද්ද ?විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
මටත් කියන්න අළුත් ලින්ක් එක![]()
![]()