EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
    බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට

    :yes::yes:

    බ්ලැක් පූල් ? මොන දිල්ලියේද ඒ ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    shot eken passe sinha talk... :P
    සාමාන්යයෙන් :
    ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.

    ඒත් මේකෙ :
    ෂොට් එකට කලින් සිංහ ටෝක්.
    ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
    :lol: :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාස කීපයකට කියන්නෙ ඉතිං ඉස්කෝල නිවාඩු කාල වලට තමයි මචෝ.
    වැස්ස නැති‌ දවසක් අල්ලං යමු. අද දවසම අජූතයි! පොඩ්ඩො ටිකට කාමරේ ඇතුලෙමයි බැඩ්මින්ටන් ගහන්නත් උනේ :(
    ඔව් මචන් මම පෙබරවාරි වලින් පස්සේ ඩෙට් එකක් දාගන්න බලන්නම් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thariya thaniyen gahuwa... :(

    මගුලක් කියන්න එපා උඹ :frown: හිටු ජපන් එනකන් ගින්න දෙන්න උඹටත් බොන්න බෑ නේද ? :growl: යකෝ බිව්වට කමක් නෑ සිගා ගහන්න එපා :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාමාන්යයෙන් :
    ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.

    ඒත් මේකෙ :
    ෂොට් එකට කලින් සිංහ ටෝක්.
    ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
    :lol: :lol:

    :frown::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචන් මම පෙබරවාරි වලින් පස්සේ ඩෙට් එකක් දාගන්න බලන්නම් :yes:
    විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
    මටත් කියන්න අළුත් ලින්ක් එක :yes::yes:
    9.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "දිවි මකුලුවෙක්! ගහපන්! ගහපන්!" කිව්වාම අයෙක් හැකි ඉක්මනින් කැමරාවක් ඇදලා ගන්නා ලදී! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැන්ඩි ලයිට් වල වර්ල්සඒන්ඩ් පාරේ ලනකාවේ උඩින්ම තියෙන රෙසවයර් එකේ

    හා හා එල !!:cool: මතක ඇතුව ෆුල් බෝර්ඩ් රිසව් කරපන් :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
    මටත් කියන්න අළුත් ලින්ක් එක :yes::yes:
    9.gif
    හෙට දාමු මලයා
    සුවර් එකටම ඔක්කොටම කියලා
    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
    මටත් කියන්න අළුත් ලින්ක් එක :yes::yes:
    9.gif

    :frown: කව්ද කියන්නේ ? ඇයි යකෝ මේක නිසාද ස්ලෝව් වෙන්නේ ? :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හා හා එල !!:cool: මතක ඇතුව ෆුල් බෝර්ඩ් රිසව් කරපන් :lol:
    කිඳී දාන එපා බන් අදකාලේ කුවික් පික් එකකට කාමරයක් ගත්තත් රුපියල් එකදාස් පන්සියක් ගන්නව් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාමාන්යයෙන් :
    ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.

    ඒත් මේකෙ :
    ෂොට් එකට කලින් සිංහ ටෝක්.
    ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
    :lol: :lol:

    u baya wuna tharamak... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ දැං දාමුකො...
    මට හෙට දවසම ගෙදර නෑ නෙව :sorry:
    මචෝ මිනියා නැහැනේ

    :frown: කව්ද කියන්නේ ? ඇයි යකෝ මේක නිසාද ස්ලෝව් වෙන්නේ ? :frown:
    මු ජිටිගේ යාලුවා මොනවහරි කරයිනේ :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුලක් කියන්න එපා උඹ :frown: හිටු ජපන් එනකන් ගින්න දෙන්න උඹටත් බොන්න බෑ නේද ? :growl: යකෝ බිව්වට කමක් නෑ සිගා ගහන්න එපා :growl:

    ado ado... ewa be harida.. :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඳී දාන එපා බන් අදකාලේ කුවික් පික් එකකට කාමරයක් ගත්තත් රුපියල් එකදාස් පන්සියක් ගන්නව් :lol:

    විහිලුවට යකෝ කිව්වේ :lol: හික්ස් !!! සිරාවට ඔව් බන් මුන්ගේ ගණන් නම් සාධාරණයි .. දවල් කෑමත් වරදක් නෑ ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
    මටත් කියන්න අළුත් ලින්ක් එක :yes::yes:
    9.gif
    ඈ බං එතකොට අර රේඩියො ත්රෙඩ් එක රොකට් එක වගේ බමප් වෙන එකට කිරිය ස්ලෝ වෙන්නෙ නැද්ද ?
     
    Status
    Not open for further replies.