"දිවි මකුලුවෙක්! ගහපන්! ගහපන්!" කිව්වාම අයෙක් හැකි ඉක්මනින් කැමරාවක් ඇදලා ගන්නා ලදී!![]()


උඹ දන්නේ කොහොමද....විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
මටත් කියන්න අළුත් ලින්ක් එක![]()
![]()


බෑ බෑ කියල ගැහුවේ...![]()

සාමාන්‍යයෙන් :
ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.
ඒත් මේකෙ :
ෂොට් එකට කලින් සිංහ ටෝක්.
ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
![]()
![]()
"දිවි මකුලුවෙක්! ගහපන්! ගහපන්!" කිව්වාම අයෙක් හැකි ඉක්මනින් කැමරාවක් ඇදලා ගන්නා ලදී!![]()

ade patta athal neයකෝ! මෙන්න විනාඩි 3,4කට new posts පෙන්න දේ :5 දාමුද බන් ඔක්කොම ඉන්නවානේ
නැත්නම් ඕක ඇනයක් කොහොමත් දාන්න වෙනවනේ
මිපුරයත් තම ගෙදර මම උට එන්න කියන්නම්
රත්නෙට එන්න කියපන්

5 දාමුද බන් ඔක්කොම ඉන්නවානේ
නැත්නම් ඕක ඇනයක් කොහොමත් දාන්න වෙනවනේ
මිපුරයත් තම ගෙදර මම උට එන්න කියන්නම්
රත්නෙට එන්න කියපන්
එල එලයකෝ! මෙන්න විනාඩි 3,4කට new posts පෙන්න දේ :
![]()
![]()
![]()
මොන ත්ර්ඩ්ද උඩින්ම තියෙන්නෙ, මේ ත්‍රෙඩ් එක කොහෙද තියෙන්නෙ කියලා පේනවානෙ ?![]()

ආ! මේ තියෙන්නෙ පරක්කු වෙන්න හෙතුව!ඔව් බන් තාම ඔලුව කැක්කුමයි.. අර බස් ලබ්බා මල කවියවයි මාවයි උගේ ගැරේජ් එකට ගෙනිහිල්ල චාටරුත් ගැස්සුවා ඔලුව කැක්කුම ඩබල් උනා![]()

ඌ කොහොමත් බෝලෙ වගෙ නෙ..සන් බෝයිය තව ටිකක් සුදුවෙලා හිටියනම් කොලේජ් එකේ රගර් කෝච් මුව ටීම් එකට ගන්න පන්න පන්න එයි නේ ඒ කාලේ පොහ්![]()
