EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
    මටත් කියන්න අළුත් ලින්ක් එක :yes::yes:
    9.gif
    උඹ දන්නේ කොහොමද....:shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෑ බෑ කියල ගැහුවේ...:lol::lol:

    ඔව් බන් තාම ඔලුව කැක්කුමයි.. අර බස් ලබ්බා මල කවියවයි මාවයි උගේ ගැරේජ් එකට ගෙනිහිල්ල චාටරුත් ගැස්සුවා ඔලුව කැක්කුම ඩබල් උනා :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සාමාන්යයෙන් :
    ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.

    ඒත් මේකෙ :
    ෂොට් එකට කලින් සිංහ ටෝක්.
    ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
    :lol: :lol:

    "දිවි මකුලුවෙක්! ගහපන්! ගහපන්!" කිව්වාම අයෙක් හැකි ඉක්මනින් කැමරාවක් ඇදලා ගන්නා ලදී! :lol:

    :lol::lol: ade patta athal ne
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    5 දාමුද බන් ඔක්කොම ඉන්නවානේ
    නැත්නම් ඕක ඇනයක් කොහොමත් දාන්න වෙනවනේ
    මිපුරයත් තම ගෙදර මම උට එන්න කියන්නම්
    රත්නෙට එන්න කියපන්
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    5 දාමුද බන් ඔක්කොම ඉන්නවානේ
    නැත්නම් ඕක ඇනයක් කොහොමත් දාන්න වෙනවනේ
    මිපුරයත් තම ගෙදර මම උට එන්න කියන්නම්
    රත්නෙට එන්න කියපන්
    යකෝ! මෙන්න විනාඩි 3,4කට new posts පෙන්න දේ :
    snapshot092m.jpg


    snapshot093.jpg


    snapshot094.jpg


    මොන ත්ර්ඩ්ද උඩින්ම තියෙන්නෙ, මේ ත්රෙඩ් එක කොහෙද තියෙන්නෙ කියලා පේනවානෙ ? :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    5 දාමුද බන් ඔක්කොම ඉන්නවානේ
    නැත්නම් ඕක ඇනයක් කොහොමත් දාන්න වෙනවනේ
    මිපුරයත් තම ගෙදර මම උට එන්න කියන්නම්
    රත්නෙට එන්න කියපන්

    ane manda....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ! මෙන්න විනාඩි 3,4කට new posts පෙන්න දේ :
    snapshot092m.jpg


    snapshot093.jpg


    snapshot094.jpg


    මොන ත්ර්ඩ්ද උඩින්ම තියෙන්නෙ, මේ ත්රෙඩ් එක කොහෙද තියෙන්නෙ කියලා පේනවානෙ ? :frown:
    එල එල
    එහෙනම් දාන ඕනි වෙලාව මට කියහන් :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් තාම ඔලුව කැක්කුමයි.. අර බස් ලබ්බා මල කවියවයි මාවයි උගේ ගැරේජ් එකට ගෙනිහිල්ල චාටරුත් ගැස්සුවා ඔලුව කැක්කුම ඩබල් උනා :(
    ආ! මේ තියෙන්නෙ පරක්කු වෙන්න හෙතුව! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන් බෝයිය තව ටිකක් සුදුවෙලා හිටියනම් කොලේජ් එකේ රගර් කෝච් මුව ටීම් එකට ගන්න පන්න පන්න එයි නේ ඒ කාලේ පොහ්:lol:
    ඌ කොහොමත් බෝලෙ වගෙ නෙ.. :lol:
     
    Status
    Not open for further replies.