EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොකද අප්පා බෝතලෙන් තුන්කාලක් ඉවර වෙද්දී කොල්ලා ෆ්ලැට් වෙලා.....

    ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..

    මෝකාද බොල මේ ට්රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ? :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..

    මෝකාද බොල මේ ට්රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ? :growl:
    :yes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..

    මෝකාද බොල මේ ට්රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ? :growl:

    :rofl: :lol: දිවි මකුළුවා පියාඹගෙන ආවේ මීට කලින් නේද....?? මකුළුවා ආව වෙලාවේ මූ මෙහෙමයෑ.... මුලු තෝලංගමුවටම ඈහෙන්න කෑ ගැහුවනේ..... :lol:

    :frown: සිරාවට කවුද බං මේ ට්‍රිප ආවේ නැති අනාතයින්ට ෆොටෝ ශෙයා කරපු එකා.....?? මල්කවියාව තමා අල්ල ගන්න ඕනා මේවාට...... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද බං ඔය කොහුබත් යවන සීන් එක ? :oo:

    එදා තෝලන්ගමුවේ යන ගමන් හිට්ලර් අයියා ගත්තු අහිංසක ෆන් එකක්...... මාව ලාවට බයිට් කළා සිරිපාල මුදලාලිට කොහුබත් ඕඩර් එකක් නගෝයා වලට යවන්න කියක් ගන්නවද කියලා...... :):):):D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..

    මෝකාද බොල මේ ට්රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ? :growl:

    :rofl: :lol: දිවි මකුළුවා පියාඹගෙන ආවේ මීට කලින් නේද....?? මකුළුවා ආව වෙලාවේ මූ මෙහෙමයෑ.... මුලු තෝලංගමුවටම ඈහෙන්න කෑ ගැහුවනේ..... :lol:

    :frown: සිරාවට කවුද බං මේ ට්‍රිප ආවේ නැති අනාතයින්ට ෆොටෝ ශෙයා කරපු එකා.....?? මල්කවියාව තමා අල්ල ගන්න ඕනා මේවාට...... :growl:

    තොපිලට තාම වෙරිද..... මම මේ CCTV එකෙන් ගත්තු ෆොටෝස්.....
     
    Status
    Not open for further replies.