මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ?
![]()

මේක M200/205 හෝ M300/305 නැත්නම් A Series එකේ එකක්..... බෝඩ් කේස් තමා බොහෝ විට..... සමහරවිට සර්විස් එකක් දැම්මහමත් හරි යනවා..... 
ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..

ඔය දිවි මකුලුවා නෙට් එකට වහපු වෙලේ..
මෝකාද බොල මේ ට්‍රිප් එකට ආවෙ වත් නැති හාල් පාරුවන්ට ෆොටෝ පෙන්නුවේ ?![]()

දිවි මකුළුවා පියාඹගෙන ආවේ මීට කලින් නේද....?? මකුළුවා ආව වෙලාවේ මූ මෙහෙමයෑ.... මුලු තෝලංගමුවටම ඈහෙන්න කෑ ගැහුවනේ.....
සිරාවට කවුද බං මේ ට්‍රිප ආවේ නැති අනාතයින්ට ෆොටෝ ශෙයා කරපු එකා.....?? මල්කවියාව තමා අල්ල ගන්න ඕනා මේවාට...... 
මොකද්ද බං ඔය කොහුබත් යවන සීන් එක ?![]()