EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ ! නිදාගන්නේ නැද්ද කියල කෑගහනෝ !! :shocked: ලෝක විනාසේ උනොත් අපායේදී සැට් වෙමු !! :P සුබ රාත්‍රියක් !! :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනෝ ! නිදාගන්නේ නැද්ද කියල කෑගහනෝ !! :shocked: ලෝක විනාසේ උනොත් අපායේදී සැට් වෙමු !! :P සුබ රාත්‍රියක් !! :D
    එකෙන්ම, සැට්වෙමු.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම යනෝ ! නිදාගන්නේ නැද්ද කියල කෑගහනෝ !! :shocked: ලෝක විනාසේ උනොත් අපායේදී සැට් වෙමු !! :P සුබ රාත්‍රියක් !! :D
    ඔව් ඔව් කොහොමත් ගුවට ගු සෙට් වෙනවනේ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umbe mudiyayi nai miris ekai dakkahama hina noyanne katada..? :lol:
    කවියෝ ඔන්න පොටෝ ටික එවුවා, දැන් කට්ටියට දීපන්....:yes::cool:
    කොසට අනිවා යවන්න, පොඩි දෙන්නගේ පොටෝ තියෙනවා. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක්‌ තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..:yes::yes: විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...:yes::lol:

    :yes::yes: විකියා කෙසේ වෙතත්, මිනිපුරයා කිව්වා ඉතිපිසෝ ගාථාව..... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක්‌ තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..:yes::yes: විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...:yes::lol:
    ඔව් ඔව් මලයෝ මට මතක් උනේ අෆ්ෆා ෆුල් ඉන්සුරන්ස් කරපු එක කොච්චර වාසනාවක්ද කියලා :eek::eek:
     
    Status
    Not open for further replies.