EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...:P බස් මාමි මොනවද උඹලට කිව්වේ...:eek::eek:
තුහ් විතරක්,:P, අමාරුවෙන් බේරිලා හිටියෙ:lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම එකක්ම නෙමෙයි සහෝ,, මෙතන ඉන්න හුඟක් එවුන් හොරට ජොබ් දානවා,, ඩිපෝ එක ගොඩගන්නනම් මකවල හදන්න ඕන.:(

    :shocked: ඒ කියන්නේ බස් එක කැඩිලා කියලා, බොරුවට ජොබ් දාලා, බඩු පන්නනවද....?? :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිත් තැන්වල රසම වචනෙ මෙතන තහනම් ද.............!!!!:lol:

    :shocked: මූට පිස්සු බං.... මෙතන අපිට කෙල්ලෝ ගැන කතා කරන්න පුලුවන්.... ඒත් වයිෆ් දැක්කොත්, ගෙදරින් බත් කාලා හමාරයි නේ යකෝ..... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5 නෙමෙයි බන්. 5 කොහොමත් යටවෙනවා. 34 තමයි ගොඩ ගියෙ.:cool: මෙහ ගාමන්ට් දුවන එවුන් වැඩියි ගාමන්ට් සෑහෙන්න තියෙනවා. දන්න හැටියට කටුනායකින් පිට 100ක් වත් ඇති, උදේට පාරට බහින්න බෑ, ගාමන්ට් බස්. ඩ්‍රයිවස්ලා කැමතී බන් කෙල්ලො අදින්න. :Pඅනික පඩිත් හොඳ ඇති.:)

    :shocked: මෙහේ එකාලා කැමති නෑ බං ගාමන්ට් හයර් වලට.... උන්ට හොරා කන්න බෑ නේ හයර් ගියහම...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බන්,, කරුමෙ. මුන්ගෙද අපේද කියලා තමයි හිතාගන්න අමාරු :eek::lol:

    :frown::frown:

    කෙල්ලො ගැන කතා නොකරන එක ත්‍රෙඩ් එකක් හරි තියෙන එකත් හොදයි බං......මොකෝ වෙන ත්‍රේඩ් වල මොනව දැම්මත් එකට කොහෙන් හරි කෙල්ලෙක් ගෑවිලා නෙ බං.................!!!!:rofl:

    :D:yes::cool:
     

    thanujaka

    Well-known member
  • බැඳපු උන් මේකට ඇවිත් වැඩිවෙලා ඉන්නෙ නෑ බන්, යනවා. අයෙ විනාඩි 15න් විතර එනවා, මොකෝ බන් ඒ?:eek:

    අපිට වගේ නිදහසේ කම්පියුටර් එක ලගට වෙලා ඉන්න බෑ බං උන්ට....:( ගෑණු ගහනව එහෙම හිටියම...........!!!!:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: ඒ කියන්නේ බස් එක කැඩිලා කියලා, බොරුවට ජොබ් දාලා, බඩු පන්නනවද....?? :frown::growl:
    ජොබ් දාලා කට්ටිය අයිස් ගහනවා,,ඇතුලෙ බඩු නම් ඉතින් කොහොමටත් පිටවෙන එකනෙ:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඇත්තටම මැරි කරපු දවසට මොකේටද බං සෙට් වෙන්නෙ............!!!!:eek::confused:

    :shocked: එදාටත් මේකේ මොකක් හරි වර්ශන් එකක් තියෙයි.... දැන් මේ හතර වෙනි එකනේ යන්නේ..... උඹ බදින කාලේ වෙද්දි තියෙන වර්ශන් එකට සෙට් වෙයන්..... :D :yes:
     

    thanujaka

    Well-known member
  • :shocked: මූට පිස්සු බං.... මෙතන අපිට කෙල්ලෝ ගැන කතා කරන්න පුලුවන්.... ඒත් වයිෆ් දැක්කොත්, ගෙදරින් බත් කාලා හමාරයි නේ යකෝ..... :rofl: :P

    වයිෆ් අහල පහලක එනව දැක්කම දඩ බඩ ගාල වෙන ටැබ් එකකට මාරු කරපං..............!!!!:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ ඒකාලෙ ඉදන්ම බෝගම්බරද............!!!!:(
    මුන්ට අපි ගැන ඉරිසියත් ඇති බන්

    :shocked: මෙහේ එකාලා කැමති නෑ බං ගාමන්ට් හයර් වලට.... උන්ට හොරා කන්න බෑ නේ හයර් ගියහම...... :growl:

    අර මොකක්ද කාඩ් එක ආවනම් වැඩේ ඉවරයිලු
    :dull::dull:


    උඹ වැරදි ටොපික් එක ඌත් එක්ක කතා කරන්නේ..:lol::lol:

    මොකක්ද හරි එක
    අපිට වගේ නිදහසේ කම්පියුටර් එක ලගට වෙලා ඉන්න බෑ බං උන්ට....:( ගෑණු ගහනව එහෙම හිටියම...........!!!!:rofl:

    ජබුක් ... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් ඇත්ත:yes:


    ඒ වුනාට උඹලගෙ ගෙවල්වල මිනිස්සුන්ටත් මේවා පේනවා ඇතිනේ,, ඒ නිසා ඕන නෑ:no:

    :shocked: ඔව් හිටි ගමන් කෑෂ් එකෙන් එහෙම බඩු සෙට් වෙලා, බඩුම තමා වෙන වෙලාවල් තිබුනා අපේ කට්ටියට.... :P
     

    thanujaka

    Well-known member
  • :shocked: එදාටත් මේකේ මොකක් හරි වර්ශන් එකක් තියෙයි.... දැන් මේ හතර වෙනි එකනේ යන්නේ..... උඹ බදින කාලේ වෙද්දි තියෙන වර්ශන් එකට සෙට් වෙයන්..... :D :yes:

    මල් වත්තට, මෙගා පාටියට ගිය කල දසාව මේකට උදා උන් නැත්තැන් එදාට එහෙම කොරත හැකි..............!!!! :yes:
     
    Status
    Not open for further replies.