අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...බස් මාමි මොනවද උඹලට කිව්වේ...
![]()
උඹත් බැදපු එකෙක්ද...........!!!!

අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...බස් මාමි මොනවද උඹලට කිව්වේ...
![]()

තුහ් විතරක්,අහ්...හුජ්ජ කොල්ලො දෙන්නෙක් ඇවිත් ඉන්නේ...බස් මාමි මොනවද උඹලට කිව්වේ...
![]()
, අමාරුවෙන් බේරිලා හිටියෙ
එහෙම එකක්ම නෙමෙයි සහෝ,, මෙතන ඉන්න හුඟක් එවුන් හොරට ජොබ් දානවා,, ඩිපෝ එක ගොඩගන්නනම් මකවල හදන්න ඕන.![]()
ඒ කියන්නේ බස් එක කැඩිලා කියලා, බොරුවට ජොබ් දාලා, බඩු පන්නනවද....?? 

අනිත් තැන්වල රසම වචනෙ මෙතන තහනම් ද.............!!!!![]()
මූට පිස්සු බං.... මෙතන අපිට කෙල්ලෝ ගැන කතා කරන්න පුලුවන්.... ඒත් වයිෆ් දැක්කොත්, ගෙදරින් බත් කාලා හමාරයි නේ යකෝ.....

බැඳපු උන් මේකට ඇවිත් වැඩිවෙලා ඉන්නෙ නෑ බන්, යනවා. අයෙ විනාඩි 15න් විතර එනවා, මොකෝ බන් ඒ?

ඕකා බැන්ඳෙ 80 ගනන්වල මුල![]()

5 නෙමෙයි බන්. 5 කොහොමත් යටවෙනවා. 34 තමයි ගොඩ ගියෙ.මෙහ ගාමන්ට් දුවන එවුන් වැඩියි ගාමන්ට් සෑහෙන්න තියෙනවා. දන්න හැටියට කටුනායකින් පිට 100ක් වත් ඇති, උදේට පාරට බහින්න බෑ, ගාමන්ට් බස්. ඩ්රයිවස්ලා කැමතී බන් කෙල්ලො අදින්න.
අනික පඩිත් හොඳ ඇති.
![]()
මෙහේ එකාලා කැමති නෑ බං ගාමන්ට් හයර් වලට.... උන්ට හොරා කන්න බෑ නේ හයර් ගියහම...... 
උඹත් බැදපු එකෙක්ද...........!!!!![]()


උඹ වැරදි ටොපික් එක ඌත් එක්ක කතා කරන්නේ..තුහ් විතරක්,, අමාරුවෙන් බේරිලා හිටියෙ
![]()


ඒක තමයි බන්,, කරුමෙ. මුන්ගෙද අපේද කියලා තමයි හිතාගන්න අමාරු![]()


කෙල්ලො ගැන කතා නොකරන එක ත්රෙඩ් එකක් හරි තියෙන එකත් හොදයි බං......මොකෝ වෙන ත්රේඩ් වල මොනව දැම්මත් එකට කොහෙන් හරි කෙල්ලෙක් ගෑවිලා නෙ බං.................!!!!![]()



බැඳපු උන් මේකට ඇවිත් වැඩිවෙලා ඉන්නෙ නෑ බන්, යනවා. අයෙ විනාඩි 15න් විතර එනවා, මොකෝ බන් ඒ?![]()
ගෑණු ගහනව එහෙම හිටියම...........!!!!
ජොබ් දාලා කට්ටිය අයිස් ගහනවා,,ඇතුලෙ බඩු නම් ඉතින් කොහොමටත් පිටවෙන එකනෙඒ කියන්නේ බස් එක කැඩිලා කියලා, බොරුවට ජොබ් දාලා, බඩු පන්නනවද....??
![]()

දැන් ඇත්තටම මැරි කරපු දවසට මොකේටද බං සෙට් වෙන්නෙ............!!!!![]()
එදාටත් මේකේ මොකක් හරි වර්ශන් එකක් තියෙයි.... දැන් මේ හතර වෙනි එකනේ යන්නේ..... උඹ බදින කාලේ වෙද්දි තියෙන වර්ශන් එකට සෙට් වෙයන්.....

මූට පිස්සු බං.... මෙතන අපිට කෙල්ලෝ ගැන කතා කරන්න පුලුවන්.... ඒත් වයිෆ් දැක්කොත්, ගෙදරින් බත් කාලා හමාරයි නේ යකෝ.....
![]()
![]()

මුන්ට අපි ගැන ඉරිසියත් ඇති බන්ඌ ඒකාලෙ ඉදන්ම බෝගම්බරද............!!!!![]()
මෙහේ එකාලා කැමති නෑ බං ගාමන්ට් හයර් වලට.... උන්ට හොරා කන්න බෑ නේ හයර් ගියහම......
![]()
උඹ වැරදි ටොපික් එක ඌත් එක්ක කතා කරන්නේ..![]()
අපිට වගේ නිදහසේ කම්පියුටර් එක ලගට වෙලා ඉන්න බෑ බං උන්ට....ගෑණු ගහනව එහෙම හිටියම...........!!!!
![]()

ඒකත් ඇත්ත
ඒ වුනාට උඹලගෙ ගෙවල්වල මිනිස්සුන්ටත් මේවා පේනවා ඇතිනේ,, ඒ නිසා ඕන නෑ![]()
ඔව් හිටි ගමන් කෑෂ් එකෙන් එහෙම බඩු සෙට් වෙලා, බඩුම තමා වෙන වෙලාවල් තිබුනා අපේ කට්ටියට.... 
වයිෆ් අහල පහලක එනව දැක්කම දඩ බඩ ගාල වෙන ටැබ් එකකට මාරු කරපං..............!!!!![]()





එදාටත් මේකේ මොකක් හරි වර්ශන් එකක් තියෙයි.... දැන් මේ හතර වෙනි එකනේ යන්නේ..... උඹ බදින කාලේ වෙද්දි තියෙන වර්ශන් එකට සෙට් වෙයන්.....
![]()
![]()
